යුරෝපේ තමයි ඉන්නේ. ජොබ් එකක් කරන කෙනෙක්ට බයක් නැතිව ජොබ් එක කරන් ඉන්න පුළුවන් .
හෙට මොනා වෙයිද කියල බයක් ගන්න ඕනේ නැහැ. උදේ එනකොට මෙසේ උඩ termination letter තියෙන්නේ නැහැ
මේ තියෙන්නේ working hours and leave ගැන
https://europa.eu/youreurope/business/human-resources/working-hours-holiday-leave/working-hours/index_en.htm
Which country???


