Ask Australiachina valata export krnna deyak aththema nadda ?.
උචිත උන්නතිය කියන්නේ හොඳම එකා දිනන එක නෙවේ. පරිසරයට වැඩියෙන්ම අනුගතවෙන එකා දිනන එක. එහෙම බැලුවම තම්බි Europe උන්ට දෙන ගේමත් උචිත උන්නතිය කියලා ගන්න පුළුවන්.අනික් රටවලට කොන්දක් නැති එක නැගිටින රටක ප්රශ්ණයක් නෙමෙයි , උචිතෝන්තිය සහ ස්වාභාවිකවරණය කියන්නේ මේකට
උන්ව මෙහෙ ගෙන්නගන්න පුළුවන් tourists ලා විදියට. Raw materials යවන්න පුළුවන් අපේ ෆොස්පේට් වගේ. උන්ගේ ships වලට මෙහෙ services දෙන්න තිබ්බ චාන්ස් එකට ඇරියේ නැත්තන් ඒකත් කරන්න තිබුනා.china valata export krnna deyak aththema nadda ?.
තම්බි යුරෝප් වලට දෙන ගේමට වඩා උන් ලංකාවට දෙන ගේම ගැන ඇහැ ගහගෙන ඉන්න එක තමා හොද . යුරෝප් කියන්නේ එංගලන්තේ නෙමෙයි , අනික යුරෝප් වල නමන්න පුලුවන් නීති නැ. සරණාගතයෝ ටිකක් බැස්සා කියලා මහා ලොකු අරුමයක් මවාපාන්න එපා , කොහෙත් ඔය නැගෙනහිර වගේ කොලනි හදාගෙන ඉන්නවා එමයි කියලා උන්ට ලංකාවේ වගේ නටන්න හැකියාවක් නැ, තියන අන්තිම මානව හිමිකම් පිදුරු ගහට වෙනකම් ඉතින් උන් බඩපිනුම් ගහලා ගහලා හැමිනේශන් වෙලා යනවා. අනික ලොකේ තව ඉස්සරට යන්න තියනවා ඉතින් ඕනම ජාතියක් මුලු ලෝකෙම ආක්රමනය කරන්න පුලුවන් ඉතිහාසය වගේ ඉතින් එමයි කියලා අපි බෙල්ල කපන් වැලලිලා වැඩක් නැනේ . හිරු දෙරණ බලලා ඔලුව කුරුවල් කරගන්න එපා ප්රෙන් එන්න යුරෝපෙට ඉස්සලා ඇවිල්ලා බලලා කතා කරන්නඋචිත උන්නතිය කියන්නේ හොඳම එකා දිනන එක නෙවේ. පරිසරයට වැඩියෙන්ම අනුගතවෙන එකා දිනන එක. එහෙම බැලුවම තම්බි Europe උන්ට දෙන ගේමත් උචිත උන්නතිය කියලා ගන්න පුළුවන්.
උන්ව මෙහෙ ගෙන්නගන්න පුළුවන් tourists ලා විදියට. Raw materials යවන්න පුළුවන් අපේ ෆොස්පේට් වගේ. උන්ගේ ships වලට මෙහෙ services දෙන්න තිබ්බ චාන්ස් එකට ඇරියේ නැත්තන් ඒකත් කරන්න තිබුනා.
------ Post added on Jan 10, 2021 at 4:30 PM
තම්බි යුරෝප් වලට දෙන ගේමට වඩා උන් ලංකාවට දෙන ගේම ගැන ඇහැ ගහගෙන ඉන්න එක තමා හොද . යුරෝප් කියන්නේ එංගලන්තේ නෙමෙයි , අනික යුරෝප් වල නමන්න පුලුවන් නීති නැ. සරණාගතයෝ ටිකක් බැස්සා කියලා මහා ලොකු අරුමයක් මවාපාන්න එපා , කොහෙත් ඔය නැගෙනහිර වගේ කොලනි හදාගෙන ඉන්නවා එමයි කියලා උන්ට ලංකාවේ වගේ නටන්න හැකියාවක් නැ, තියන අන්තිම මානව හිමිකම් පිදුරු ගහට වෙනකම් ඉතින් උන් බඩපිනුම් ගහලා ගහලා හැමිනේශන් වෙලා යනවා. අනික ලොකේ තව ඉස්සරට යන්න තියනවා ඉතින් ඕනම ජාතියක් මුලු ලෝකෙම ආක්රමනය කරන්න පුලුවන් ඉතිහාසය වගේ ඉතින් එමයි කියලා අපි බෙල්ල කපන් වැලලිලා වැඩක් නැනේ . හිරු දෙරණ බලලා ඔලුව කුරුවල් කරගන්න එපා ප්රෙන් එන්න යුරෝපෙට ඉස්සලා ඇවිල්ලා බලලා කතා කරන්න
View attachment 109179
අපි දන්නේ අපිට හම්බවෙන news විතරයි. හැබැයි පේන තරමින්නම් තම්බි මෙහෙට වඩා එහෙ හොඳට නටනවා.

Api UK, Germany, France amathka karamu un winasa wela iwaraine,තම්බි යුරෝප් වලට දෙන ගේමට වඩා උන් ලංකාවට දෙන ගේම ගැන ඇහැ ගහගෙන ඉන්න එක තමා හොද . යුරෝප් කියන්නේ එංගලන්තේ නෙමෙයි , අනික යුරෝප් වල නමන්න පුලුවන් නීති නැ. සරණාගතයෝ ටිකක් බැස්සා කියලා මහා ලොකු අරුමයක් මවාපාන්න එපා , කොහෙත් ඔය නැගෙනහිර වගේ කොලනි හදාගෙන ඉන්නවා එමයි කියලා උන්ට ලංකාවේ වගේ නටන්න හැකියාවක් නැ, තියන අන්තිම මානව හිමිකම් පිදුරු ගහට වෙනකම් ඉතින් උන් බඩපිනුම් ගහලා ගහලා හැමිනේශන් වෙලා යනවා. අනික ලොකේ තව ඉස්සරට යන්න තියනවා ඉතින් ඕනම ජාතියක් මුලු ලෝකෙම ආක්රමනය කරන්න පුලුවන් ඉතිහාසය වගේ ඉතින් එමයි කියලා අපි බෙල්ල කපන් වැලලිලා වැඩක් නැනේ . හිරු දෙරණ බලලා ඔලුව කුරුවල් කරගන්න එපා ප්රෙන් එන්න යුරෝපෙට ඉස්සලා ඇවිල්ලා බලලා කතා කරන්න
Api UK, Germany, France amathka karamu un winasa wela iwaraine,
Sweden
In August 2018, SVT reported that rape statistics in Sweden show that 58% of men convicted of rape and attempted rape over the past five years were immigrants born outside of the European Union: Southern Africans, Northern Africans, Arabs, Middle Easterns, and Afghans.[93][94] Swedish Television's investigating journalists found that in cases where the victims didn't know the attackers, the proportion of foreign-born sex offenders was more than 80%.[94] The number of rapes reported to the authorities in Sweden significantly increased[95] by 10% in 2017,[96][97] according to latest preliminary figures from the Swedish National Council for Crime Prevention.
Belgium
Besides general safety issues in some boroughs, Brussels reportedly serves as a hub for terrorists, as reported by various sources such as Interpol, and local newspapers such as Het Nieuwsblad. In the same boroughs that pose safety problems (e.g. Sint-Jans-Molenbeek, Schaarbeek, ...) there is radicalisation.[citation needed] This remains however very limited in scale, the occurrence of Belgian nationals directly linked to international terrorism hovering around 0.1-1 per million inhabitants for the last decade.[citation needed]
The two Tunisian nationals who assassinated Commander Massoud in Afghanistan had fake Belgian passports, and the Moroccan Islamic Combatant Group (Groupe Islamique Combattant Marocain, or GICM) has links in Belgium too - there were arrests in Brussels and Antwerp of individuals involved in the Madrid bombing.[6] As a result, stringent measures were taken against passport and other official documents forging.
Norway
Among individual countries of origin for which figures were provided, the estimated proportion of foreign-born perpetrators was highest among immigrants from Kosovo (131.48), Afghanistan (127.62), Iraq (125.29), Somalia (123.81), and Iran (108.60). Over-representation largely depended on variables such as gender and age structure (M2) and employment (M4), with residence (M3) having a negligible effect on the total.
Denmark
At 4%, male migrants aged 15-64 with non-Western backgrounds had twice the conviction rate against the Danish Penal Code in 2018, compared to 2% for native born Danish men. In a given year, about 13% of all male descendants of non-Western migrants aged 17-24 are convicted against the penal code.[13]
thawa danna puluwan etc.............
පේන විදියට නං ෆුල් සීරියස්


dan BBS wage unge wenama Organisation thiyanawa Britain First,Hard Line etc. oken meken kelawenne normal brown skin thiyana api wage un giyama thama. apita unge hama ekama suddo wage penawa wage, unta ape hama ekama penne Muslim kiyala![]()
ඒ රටේ මිනිස්සුන්ව පිටින් ආපු සුලුතරයක් බයානක විදියට ඩොමිනේට් කරන්න හදනකොට උං නිකං ඉන්නෙ නෑනෙ බං...
එක මකුනෙක් කෑවම ඔක්කොටම ශොට් එක දෙන එක තමයි අවුල

Me Norway, Scandinavian countries were the most peaceful countries to live some time ago. dan balapn , me masa 4kata kalin