Europe වලට කෙලවිගෙන යන බවට උදාහරණ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    up අනේ මන්දා කොහොම උණත් US EU කියන්නේ අපේ Market එක . අපි ඉක්මනට China Market එක ඇල්ලුවේ නැත්නම් ඉවරයි
    මටත් මතක් උනේ ඕක, අපිට China නම් අල්ලන්න වෙන්නේ නෑ. මොනවගෙන් කියල අල්ලන්නද? උන් අපිට වඩා රෙදි මහනවා, උන් අපිට වඩා තේ හදනවා. පුක තමා දෙන්න වෙන්නේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Kohomath Made in China wirodee ralla nisa cheennu poddak scene eke inne.

    un ape wage gonnu inna ratawalata awilla Unge Comapny dagannawa, hariyata Foreign invetments wage.....

    mokada eetapasse unta Made in China wenuwata, Made in Sri Lanka dala, same product ekama sell karaganna puluwanne. dan ara eeye pereda tyre factory ekak ariye. Sure and shot owa wala wadata genneth aye ungema un thama. ape unta hambena Wasiyak na. One nam maximum anduwata Tax eka thama. anthimedi EU eke thiyena Made In Sri Lanka garments walatath shot eka wadila thama nawathinne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මටත් මතක් උනේ ඕක, අපිට China නම් අල්ලන්න වෙන්නේ නෑ. මොනවගෙන් කියල අල්ලන්නද? උන් අපිට වඩා රෙදි මහනවා, උන් අපිට වඩා තේ හදනවා. පුක තමා දෙන්න වෙන්නේ.
    අන්න දැනටමත් ලංකාවේ එවුන් හොර Account වලින් Aliexpress එකේ Dropshipping කරනවා 🤣🤣
    කොහොමද විහිළුවට හරි අපේ එවුන්ට alipay එකේ Register වෙන්න දුන්නොත් Jack Ma ටත් ඇරලා තමා නවතින්නේ 🤩
     
    • Haha
    Reactions: asylum

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    up අනේ මන්දා කොහොම උණත් US EU කියන්නේ අපේ Market එක . අපි ඉක්මනට China Market එක ඇල්ලුවේ නැත්නම් ඉවරයි
    Chinese kolaniyaka neda uba inne
     
    • Like
    Reactions: TechnWeb

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අන්න දැනටමත් ලංකාවේ එවුන් හොර Account වලින් Aliexpress එකේ Dropshipping කරනවා 🤣🤣
    කොහොමද විහිළුවට හරි අපේ එවුන්ට alipay එකේ Register වෙන්න දුන්නොත් Jack Ma ටත් ඇරලා තමා නවතින්නේ 🤩
    hikzz daylight dreams
     
    • Haha
    Reactions: Truth Hurts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    up අනේ මන්දා කොහොම උණත් US EU කියන්නේ අපේ Market එක . අපි ඉක්මනට China Market එක ඇල්ලුවේ නැත්නම් ඉවරයි
    උබලව තමා එක්ස්පෝට් කරන්න වෙන්නෙ චීනෙට. උන්ගෙන් බඩු අරගෙන උන්ටම හදල එක පාරක් විකුණයි. ඊට පස්සෙ අපිට ඩ්‍රොප් ශිපින් කරන්න පුළුවන් උන්ගෙම ඒරියා වලට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,069
    113
    සේදවත්ත
    යුරෝපේ කී පාරක් වැටුනද එක එක කරදර නිසා . එක පාරක්වත් බිමටම වැටුනත් නැගිටල තියනවා . විවෘත ප්‍රජාතන්ත්‍රවාදය තියන තැනකයි මිලිටරිකරණයක් තියන චීනය වගේ තැනකයි වෙනස ඒකයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,182
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුරෝපේ කී පාරක් වැටුනද එක එක කරදර නිසා . එක පාරක්වත් බිමටම වැටුනත් නැගිටල තියනවා . විවෘත ප්‍රජාතන්ත්‍රවාදය තියන තැනකයි මිලිටරිකරණයක් තියන චීනය වගේ තැනකයි වෙනස ඒකයි

    පාරට බැහැලා බලපුවම විවෘත ප්‍රජාතන්ත්‍රවාදේ පේනවා. ලොක්ඩවුන් අස්සේ සුදූ ගොං වස්සෝ පාර පුරා. පාක් පිරෙන්න සෙනග. මේ පාර ලොකු කෙලවීමක් වෙනවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    යුරෝපේ කී පාරක් වැටුනද එක එක කරදර නිසා . එක පාරක්වත් බිමටම වැටුනත් නැගිටල තියනවා . විවෘත ප්‍රජාතන්ත්‍රවාදය තියන තැනකයි මිලිටරිකරණයක් තියන චීනය වගේ තැනකයි වෙනස ඒකයි
    ගොඩක් වෙලාවට ආයේ නැගිට්ටේ තව රටවල විවෘත ප්‍රජාතාන්ත්‍රවාදෙට ෂොට් එක දීලා තමයි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මටත් මතක් උනේ ඕක, අපිට China නම් අල්ලන්න වෙන්නේ නෑ. මොනවගෙන් කියල අල්ලන්නද? උන් අපිට වඩා රෙදි මහනවා, උන් අපිට වඩා තේ හදනවා. පුක තමා දෙන්න වෙන්නේ.
    awlak nah thawa kalekin un apiwa allanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,069
    113
    සේදවත්ත
    ගොඩක් වෙලාවට ආයේ නැගිට්ටේ තව රටවල විවෘත ප්‍රජාතාන්ත්‍රවාදෙට ෂොට් එක දීලා තමයි
    අනික් රටවලට කොන්දක් නැති එක නැගිටින රටක ප්‍රශ්ණයක් නෙමෙයි , උචිතෝන්තිය සහ ස්වාභාවිකවරණය කියන්නේ මේකට
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මටත් මතක් උනේ ඕක, අපිට China නම් අල්ලන්න වෙන්නේ නෑ. මොනවගෙන් කියල අල්ලන්නද? උන් අපිට වඩා රෙදි මහනවා, උන් අපිට වඩා තේ හදනවා. පුක තමා දෙන්න වෙන්නේ.
    දෙයියෙක් ඇරියත් ඔය ගානට ලන් වෙන්න තියා හිතන්නවත් බෑ බන්.... :yes: :yes: :yes: