EV මෝටර් රථ ඇත්තටම පරිසර හිතකාමී ද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,872
    13,124
    113
    අද BYD කොම්පැණි එක එක Charge එකකින් 1100 KM යන්න පුළුවන් බැටරි එකක් Introduce කරලා තියෙනවා.
    එහෙම වෙනවා නම් පට්ට. නැත්ත රිමෝට් ඒරියා වල යද්දි එපා වෙනවනේ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මම නම් හිතන්නේ ඊළග පිම්ම Nuclear battery කියලා ඕක ආවොත් EV Industry එකම ශක බුම් බුම් වෙනවා🤩

    අද BYD කොම්පැණි එක එක Charge එකකින් 1100 KM යන්න පුළුවන් බැටරි එකක් Introduce කරලා තියෙනවා.

    ඒක Chrage එකකින් කිලෝමිටර් 400 දුවපු කාලේ ඉවර වේගන වගේ එන්නේ

    මගෙත් අදහස EV අවුලක් නැහැ කැමති හරි අකමැති හරි EV වලට යන්නම වෙනවා
    මේ විදියට ලෝකේ ජනගහනය වැඩි වෙන විදියට කොහෙද ඛනිජ තෙල් තියෙන්නේ ?

    හැබැයි EV වලට ගන්න විදුලියත් පුනර්ජනනීය විදුලිය උනා නම් ඇත්තටම Green තමා

    කොහොමත් Technology එක හැමදාම එකතැන තියෙන්නේ නැහැ ඉස්සරහට යනවා මෙහෙම ගිහින් Nuclear battery එකක් එයි EV වලට අවුරුදු 50 ක් විතර Charge නොකර දුවන්න පුළුවන් වෙන🤩🤩
    ------ Post added on May 31, 2024 at 9:15 PM
    ඊනියා ග්‍රීන් පිස්සෝ ( එහෙ ජෙප්පො ටික. ටිකක් බැලුවොත් ලංකා ජෙප්පනුත් ඉන්නෙ එතැන, නම් කියතැහැකි ග්‍රීන් පිස්සෝ) න්‍යෂ්ටික බලාගාර ගැන බයක් දාලා ඒ ටික යුරොපේ නොවසන්න ලොකේ ඇත්තටම ඔය පැත්තෙන් තව ගොඩක් ඉස්සරහට ගිහින්.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    එහෙම වෙනවා නම් පට්ට. නැත්ත රිමෝට් ඒරියා වල යද්දි එපා වෙනවනේ.

    බඩු එනවා කැම්මලි Toyota , Nissan , Hyundai වගේ Brands වලටත් මේ පාරෙම යන්න වෙනවා බන් නැත්නම් Dead තමා🤩
    https://www.drivencarguide.co.nz/ne...ry-coming-soon-with-1000km-range-lower-costs/

    https://www.drive.com.au/news/byd-to-introduce-new-second-gen-1000km-battery-technology/
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මතක ඉදන් EV උනන්දුව බැහැල. එකට හේතුව මිල අදික බව, යටිතල පහසුකම් නැති වීම, සැහෙන වෙලාවක් ආරෝපණය කරන්න සිදුවීම, winter problem වගේ දේවල්. අවුරු 8 විතර පස්සේ battery එකක් ඩොලර් දහස්ගනක් දීල මාරු කරන්න උනාම කොහොමද ?

    I think we should move gradually until l the technology is matured. As a first step, plug in hybrid may be a option.
     
    මම නම් හිතන්නේ මේ EV වල පටන් ගැම්ම කියලා බන් Combustion Engine උනත් අද මේ තත්වෙට ආවේ අවුරුදු 100 ගානක් Develop වෙලා
    EV වලත් තියෙන ප්‍රශ්න ටික එකින් එකට ඉස්සරහට විසදෙයි කියලා හිතනවා

    දැනට නම් EV Develope වෙලා මදි
    කිලෝමීටර් 1000 ක් වගේ එක Charge එකකින් යන්න පුළුවන් වෙච්ච ගමන් EV Industry එක Normal Business එකක් වෙනවා
    ඊට පස්සේ එවි Charge නොකර අවුරුදු ගානක් දුවන්න පුළුවන් වාහන
     
    සමහර රටවල වාහන දෙකක් තියෙනවා. එතකොට එකක් EV හොදයි, city එකේ කෙටි දුර දුවන්න. හැබැයි 500-1000 km දුවන්න දැනට නම් සාමාන්‍ය වහනයක් ඕනේ. (summer trips)
     
    • Like
    Reactions: TechnWeb and NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,561
    113
    මම නම් හිතන්නේ ඊළග පිම්ම Nuclear battery කියලා ඕක ආවොත් EV Industry එකම ශක බුම් බුම් වෙනවා🤩

    අද BYD කොම්පැණි එක එක Charge එකකින් 1100 KM යන්න පුළුවන් බැටරි එකක් Introduce කරලා තියෙනවා.

    ඒක Chrage එකකින් කිලෝමිටර් 400 දුවපු කාලේ ඉවර වේගන වගේ එන්නේ

    මගෙත් අදහස EV අවුලක් නැහැ කැමති හරි අකමැති හරි EV වලට යන්නම වෙනවා
    මේ විදියට ලෝකේ ජනගහනය වැඩි වෙන විදියට කොහෙද ඛනිජ තෙල් තියෙන්නේ ?

    හැබැයි EV වලට ගන්න විදුලියත් පුනර්ජනනීය විදුලිය උනා නම් ඇත්තටම Green තමා

    කොහොමත් Technology එක හැමදාම එකතැන තියෙන්නේ නැහැ ඉස්සරහට යනවා මෙහෙම ගිහින් Nuclear battery එකක් එයි EV වලට අවුරුදු 50 ක් විතර Charge නොකර දුවන්න පුළුවන් වෙන🤩🤩
    ------ Post added on May 31, 2024 at 9:15 PM
    appo nuclear epa baye be
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    electric_vehicle_charging.jpg

    සාමාන්‍යයෙන් ඩීසල් හෝ පෙට්‍රල් මෝටර් රථයක් සෑදීම සඳහා කාබන් ටොන් 7-7.5 ක් වාතයට මුදා හරිනු ලැබේ. ඊ-මොබයිල් නිෂ්පාදනයේ ටොන් 6-6.5. ඉලෙක්ට්‍රොනික ජංගම දුරකථනයක බැටරිය සැකසීමේදී කාබන් ටොන් 6 ක් වාතයට මුදා හරින අතර එය කිලෝමීටර 300 ක දුරක් ආවරණය කරයි. කිලෝමීටර 600 ක පරාසයක් ඇති විදුලි ජංගම දුරකථන බැටරියක් නිෂ්පාදනය කිරීමේදී කාබන් ටොන් 12 ක් නිකුත් වේ. මුළු කාබන් ටොන් 18 ක් නිකුත් වේ.. අප්‍රිකාවේ කොංගෝවේ කොබෝල්ට් පතල්වල පමණක් සේවක සංඛ්‍යාව. මිනිසුන් 255 දහසක්. ඔවුන්ගෙන් 40,000 ක් දිනකට ඩොලර් 2 කට වැඩ කරන 6 හැවිරිදි දරුවන් වේ

    EV බැටරි නිෂ්පාදනය සඳහා:
    -- ලිතියම් නිස්සාරණය සඳහා
    ගල් ටොන් 12 ක්
    -- කොබෝල්ට් ඛනිජ නිස්සාරණය කිරීම සඳහා පාෂාණ ටොන් 5 ක් (කොබෝල්ට් බොහෝ විට සෑදී ඇත්තේ තඹ සහ නිකල් ලෝපස් සැකසීමේ අතුරු නිෂ්පාදනයක් ලෙස ය, එය බැටරි සඳහා ලබා ගැනීමට වඩාත්ම දුෂ්කර හා මිල අධික ද්‍රව්‍ය වේ.)
    -- නිකල් ටොන් 3ක්
    -- තඹ ලෝපස් ටොන් 12 ක්
    පහත සඳහන් දේ ලබා ගැනීමට
    පස් ටොන් 250ක් ප්‍රවාහනය කළ යුතුයි.
    -- ලිතියම් 12 kg
    -- නිකල් 13.5 kg
    -- කොබෝල්ට් කිලෝ 15ක්
    බැටරි නිෂ්පාදනය සඳහා ද අවශ්ය වේ:
    -- ඇලුමිනියම්, වානේ සහ/හෝ ප්ලාස්ටික් 200 kg
    - මිනිරන් 112 kg
    කැටපිලර් ඉදිකිරීම් වාහනයක් ප්‍රාථමික ඛනිජ නිස්සාරණය සඳහා කැණීමේදී පැය 12 ක් තුළ ඩීසල් ඉන්ධන ලීටර් 264 ක් පරිභෝජනය කරයි.

    "විදුලි මෝටර් රථ පරිසර හිතකාමී" 😒

    ( උපුටා ගැනීම Facebook කොමෙන්ට් එකකින් )
    වැරදි ගොඩක් කරුණු අඩංගු ලිපියක්. සර්විස් සෙන්ටර් එකක් කරන එකෙක් ලියපු එකක්වගේ
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් අලුතෙන් දෙයක් එනකොට වැඩ දන්නේ නැති උන් එකට කතා හදන එක සාමාන්‍ය දෙයක්. දෙයක් පටන් අරන් කාලයක් යයි එක වැඩි දියුණු වෙන්න. ඊටත් ගමේ බාස් ගෙන් හයිබ්‍රිඩ් ගැන ඇහුවත් ඕක වැඩක් නැහැ කියනවා වගේ. EV හදාගන්න බැරි උන් ටිකයි. තෙල් වලින් කොමිස් ගහන උන් ඉතින් එක එක කතා කියයි