EV වල import duties අඩු කරලද ?
2016 තිබ්බේ මේ ගණන් . ( පස්සේ වෙනස් උනාද දන්නේ නෑ )
50kW වලට අඩු එවාට රුපියල් 15000/- per kW
50-100kW රුපියල් 25000/- per kW
100-200kW රුපියල් 35000/- per kW
දැන් මේකේ හැටියට අඩු කරලා නේද. හැබැයි මුන් අඩු කරා කියලා හිතන්න අමාරුයි තව මොනවා හරි එකක් දාලද දන්නේ නෑ හොදම එකෙන් යන්න.