ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන ඒවා තමයි බැටරි ලයිෆ් ටයිම් එක අඩුවීම සහ ඒක නිසා වාහන ලයිෆ් ටයිම් එක අඩුවීම මේක පරිසර දුෂණයට ලොකු හේතුවක්, ඕවට ඕන ලිතියම් කෝබෝල්ට් වගේ මූල ද්‍රව්‍ය හොයන්න අප්‍රිකාවේ කරන විශාල පරිසර විනාසය මේකට ජපානේ වගේ රටවල් කොහොමත් කැමති නැහැ, රටේ තියන වාහන සේරම චාජ් කරන්න ඕන තරම් ඉලෙක්ට්‍රිසිටි හැම රටටම ජෙනරේට් කරන්න බැරිවීම වගේ ඒවා.
හයිඩ්‍රජන් වලට අදාළ ප්‍රෂ්න විසදගත්ත ගමන් වාහන කම්පැනි ගොඩක් හයිඩ්‍රජන් වලට මුව් වෙයි. දැනටම ගොඩක් ට්‍රක් හදනවා හයිඩ්‍රජන් පවඩ් ඒවා. BMW, TOYOTA වගේ කම්පැනි හයිඩ්‍රජන් රිසච් වලට සෑහෙන්න සල්ලි වියදම් කරනවා.