EV සිහිනය ට්‍රම්ප් බොඳ කර දමයි

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    1. Tesla Will be Fine -
    සබ්සිඩරි නිසා තමයි අනික් හැත්ත අඩුවට වාහන හදල ටෙස්ලා එකට තරගෙ දුන්නෙ! දැන් එක නැ! ටෙසලා වලට දැන් තරග කරන්න මිල අඩු කරන්න විදියක් නැ!

    ඊවි කියන්නෙ තනිකර පට්ට පල් බොරුවක්! ලොකෙ වැඩියෙන්ම විදිලිය නිපදවන්නෙ ගල් අගුරු පුච්චලා! බැටරි වාහන එනෙනෙ මිලිටරි වාහන දුවන්න තෙල් ඉතිරි කරගන්න! සහ මිනිස්සු වාහන අවුරුදු ගානක් යුස් කරන එක නවත්තන්න!

    එ වගෙම ක්ලින් එන්ජි කියල එක්ක නැ! ඔල්ටනෙටිව් එනජි තියෙනෙ - සූර්ය පැනල / සුලන් බලාගාර හදන්න ගල් අගුරු - වැලි - ෆයිබර් ගලාස් වගෙ දෙවල් ටොන් ගනනින් පාවිච්චි කරල අවුරුදු 8-20කින් විසි කරල දානවා. එකම ක්ලීන් එනජි එක නියුක්ලියර්!
    Nuclear waste?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,338
    32,064
    113
    474315404_1163557008465762_5866212601684244394_n.jpg

    https://www.drive.com.au/news/donald-trump-ends-us-electric-car-target-on-day-one/
    Elon?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    its not waste! its concentrated radioactive material! ewa danata wadakata ganne na ne. recycle karanna yamak hoyaganee. ona wei. i think we will have junk planets sooner than we think!
    Do you think the technology required to power a fairly small machine by a nuclear energy exist now.? I think they still use the steam turbines to convert heat to electricity in nuclear plants. Which is the very old steam engine kinda technology. So when I think through your comment the most practical solutions for vehicles is storing electric energy somewhere and use it rather than using direct nuclear power . That's why there are EVs I think. What are your thoughts about this?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    Biden supported Ford, GM and other car manufactures and neglect Tesla

    https://www.cnbc.com/2022/02/22/elo...he-right-thing-if-invited-to-white-house.html

    GM has also received substantial support. In 2024, the Biden administration awarded GM and Stellantis nearly $1.1 billion in grants to convert existing plants to build electric vehicles and components
    This funding is part of a broader effort to support the production of EVs and related infrastructure
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    Do you think the technology required to power a fairly small machine by a nuclear energy exist now.? I think they still use the steam turbines to convert heat to electricity in nuclear plants. Which is the very old steam engine kinda technology. So when I think through your comment the most practical solutions for vehicles is storing electric energy somewhere and use it rather than using direct nuclear power . That's why there are EVs I think. What are your thoughts about this?
    yah i was referring to nuke plants. not nuke cars! :LOL: :LOL:
     
    • Like
    Reactions: jamiezue

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේකට හේතු කියපන්. ඒක එක තැන් වල එක එක ඒව..
    ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන ඒවා තමයි බැටරි ලයිෆ් ටයිම් එක අඩුවීම සහ ඒක නිසා වාහන ලයිෆ් ටයිම් එක අඩුවීම මේක පරිසර දුෂණයට ලොකු හේතුවක්, ඕවට ඕන ලිතියම් කෝබෝල්ට් වගේ මූල ද්‍රව්‍ය හොයන්න අප්‍රිකාවේ කරන විශාල පරිසර විනාසය මේකට ජපානේ වගේ රටවල් කොහොමත් කැමති නැහැ, රටේ තියන වාහන සේරම චාජ් කරන්න ඕන තරම් ඉලෙක්ට්‍රිසිටි හැම රටටම ජෙනරේට් කරන්න බැරිවීම වගේ ඒවා.
    හයිඩ්‍රජන් වලට අදාළ ප්‍රෂ්න විසදගත්ත ගමන් වාහන කම්පැනි ගොඩක් හයිඩ්‍රජන් වලට මුව් වෙයි. දැනටම ගොඩක් ට්‍රක් හදනවා හයිඩ්‍රජන් පවඩ් ඒවා. BMW, TOYOTA වගේ කම්පැනි හයිඩ්‍රජන් රිසච් වලට සෑහෙන්න සල්ලි වියදම් කරනවා.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Drill baby drill :D

    Tesla කෙසේ වෙතත් EV mandate එක තිබ්බොත් BYD එක US market එකඅල්ලනවා
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Drill baby drill :D

    Tesla කෙසේ වෙතත් EV mandate එක තිබ්බොත් BYD එක US market එකඅල්ලනවා
    No, BYD doesn't have long term plans to sell passenger cars in the United States mostly because very high tariff.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    No, BYD doesn't have long term plans to sell passenger cars in the United States mostly because very high tariff.
    ඔව් ගිය අවුරුද්දේ දැම්මේ ඕක china made සොලර් ev battery ඔක්කොටොම පාර වැදුන

    කොහොමත් ට්‍රම්ප් තෙල් සීන් එකේ ඉන්නේ
    Ev එක්ක ඉස්සරහට ගියොත් china එක්ක අමාරුයි කියල පොරම කියනවා නේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔව් ගිය අවුරුද්දේ දැම්මේ ඕක china made සොලර් ev battery ඔක්කොටොම පාර වැදුන

    කොහොමත් ට්‍රම්ප් තෙල් සීන් එකේ ඉන්නේ
    Ev එක්ක ඉස්සරහට ගියොත් china එක්ක අමාරුයි කියල පොරම කියනවා නේ
    koheda Trump ehema kiyala thiyenne ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    koheda Trump ehema kiyala thiyenne ?
    පොරගේ කතාවක පොර කියනවා ev mande කරලා ඉස්සරහට ගියාම china වලට advantage එනවා ඇයි අපේ strenght එකට කරන්නේ නැත්තේ කියල

    Drill baby drill :yes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,595
    10,807
    113
    Nugegoda, Sri Lanka
    For some jokers this is new😀
    Bukiyama walapeyda? Lankawe un owata wNde nathi tika witharayi.. aluth technology gaga lol..

    පොරගේ කතාවක පොර කියනවා ev mande කරලා ඉස්සරහට ගියාම china වලට advantage එනවා ඇයි අපේ strenght එකට කරන්නේ නැත්තේ කියල

    Drill baby drill :yes:
    Thel ganang adu wey buwa Alaska pipeline eka patangaththoth. US un wena ratawal walin ganna eka adu wenakota Market price eka adu wenawa.. Ukraine war eka ivaraunoth thawath Supiri..
    ------ Post added on Jan 23, 2025 at 4:21 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    1. Tesla Will be Fine -
    සබ්සිඩරි නිසා තමයි අනික් හැත්ත අඩුවට වාහන හදල ටෙස්ලා එකට තරගෙ දුන්නෙ! දැන් එක නැ! ටෙසලා වලට දැන් තරග කරන්න මිල අඩු කරන්න විදියක් නැ!

    ඊවි කියන්නෙ තනිකර පට්ට පල් බොරුවක්! ලොකෙ වැඩියෙන්ම විදිලිය නිපදවන්නෙ ගල් අගුරු පුච්චලා! බැටරි වාහන එනෙනෙ මිලිටරි වාහන දුවන්න තෙල් ඉතිරි කරගන්න! සහ මිනිස්සු වාහන අවුරුදු ගානක් යුස් කරන එක නවත්තන්න!

    එ වගෙම ක්ලින් එන්ජි කියල එක්ක නැ! ඔල්ටනෙටිව් එනජි තියෙනෙ - සූර්ය පැනල / සුලන් බලාගාර හදන්න ගල් අගුරු - වැලි - ෆයිබර් ගලාස් වගෙ දෙවල් ටොන් ගනනින් පාවිච්චි කරල අවුරුදු 8-20කින් විසි කරල දානවා. එකම ක්ලීන් එනජි එක නියුක්ලියර්!
    Electric වාහනයක් ඩීසල් බලාගාරෙක electricity එකෙන් චාජ් කරත් ඒක එන්ජිමකින් දුවනවට වඩා efficient. අනිත් එක ගල් අඟුරු පුච්චල Electricity හදන ප්‍රතිශතය වගේම ප්‍රමාණයක් වෙනත් sources වලින් හදනව. උදාහරණෙකට ලංකාව කියන්නෙත් coal plant එකක් මත depend වෙන රටක් උනාට ලංකාවෙ විදුලියෙන් 60% කට වඩා renewable. දියුණු රටවලත් Renewable සහ Nuclear වලින් හම්බෙන ප්‍රමාණෙ ලොකු ප්‍රමාණයක්. තෙල් දහනය නිසා වෙන පරිසර හානිය සුලුපටු නෑ. ඒක අවතක්සේරු කරන්න එපා. EV තමයි අනිවාර්‍යෙන් අනාගතේ.

    ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන ඒවා තමයි බැටරි ලයිෆ් ටයිම් එක අඩුවීම සහ ඒක නිසා වාහන ලයිෆ් ටයිම් එක අඩුවීම මේක පරිසර දුෂණයට ලොකු හේතුවක්, ඕවට ඕන ලිතියම් කෝබෝල්ට් වගේ මූල ද්‍රව්‍ය හොයන්න අප්‍රිකාවේ කරන විශාල පරිසර විනාසය මේකට ජපානේ වගේ රටවල් කොහොමත් කැමති නැහැ, රටේ තියන වාහන සේරම චාජ් කරන්න ඕන තරම් ඉලෙක්ට්‍රිසිටි හැම රටටම ජෙනරේට් කරන්න බැරිවීම වගේ ඒවා.
    හයිඩ්‍රජන් වලට අදාළ ප්‍රෂ්න විසදගත්ත ගමන් වාහන කම්පැනි ගොඩක් හයිඩ්‍රජන් වලට මුව් වෙයි. දැනටම ගොඩක් ට්‍රක් හදනවා හයිඩ්‍රජන් පවඩ් ඒවා. BMW, TOYOTA වගේ කම්පැනි හයිඩ්‍රජන් රිසච් වලට සෑහෙන්න සල්ලි වියදම් කරනවා.
    You know what? Hydrogen vehicles are electric vehicles with a hydrogen generator :lol:
    හයිඩ්‍රජන් වලිනුත් හැදෙන්නෙ electricity තමයි. අනිත් එක ඔය දැනට තියෙන hydrogen වාහන ඕන එකක hydrogen පාවිච්චි වෙන්නෙ energy storing method එකක් විදිහට විතරයි. ඔය hydrogen කොහොමත් කලින් electricity පාවිච්චි කරල හදපුව. Natural hydrogen reserves වලින් hydrogen ගැනිල්ල තාම economically viable වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට එහෙම වෙන එකකුත් නෑ. පට්ට යට පොඩි පොඩි පොකට්ස් විදිහට තියෙන්නෙ මම දන්න විදිහට. Hydrogen දැනට ඔක්කොම වගේ හදන්නෙ කෘතිමව. අනික එහෙම reserves වලින් ගත්තත් ඕවා වාහන වලට pump කරනවට වඩා ඒවයෙන් plants වල electricity generate කරල EV චාර්ජ් කරන් දුවන එක efficient.

    ------ Post added on Jan 23, 2025 at 4:48 AM
     
    mama eka dannawa yako. mama kiwwe BEV gana :lol:
    Hydrogen energy kiyanne thama godak research wena area ekak
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඒකට හේතු ගොඩක් තියෙනවා. ප්‍රධාන ඒවා තමයි බැටරි ලයිෆ් ටයිම් එක අඩුවීම සහ ඒක නිසා වාහන ලයිෆ් ටයිම් එක අඩුවීම මේක පරිසර දුෂණයට ලොකු හේතුවක්, ඕවට ඕන ලිතියම් කෝබෝල්ට් වගේ මූල ද්‍රව්‍ය හොයන්න අප්‍රිකාවේ කරන විශාල පරිසර විනාසය මේකට ජපානේ වගේ රටවල් කොහොමත් කැමති නැහැ, රටේ තියන වාහන සේරම චාජ් කරන්න ඕන තරම් ඉලෙක්ට්‍රිසිටි හැම රටටම ජෙනරේට් කරන්න බැරිවීම වගේ ඒවා.
    හයිඩ්‍රජන් වලට අදාළ ප්‍රෂ්න විසදගත්ත ගමන් වාහන කම්පැනි ගොඩක් හයිඩ්‍රජන් වලට මුව් වෙයි. දැනටම ගොඩක් ට්‍රක් හදනවා හයිඩ්‍රජන් පවඩ් ඒවා. BMW, TOYOTA වගේ කම්පැනි හයිඩ්‍රජන් රිසච් වලට සෑහෙන්න සල්ලි වියදම් කරනවා.
    Toyota නම් hydregon combustion වලට යන්න reserch කරනවා නේද?
    අනිත් එක ඔය ev දිරණ කාලය එනකොට battery පරිසරයට එකතු වීම සෑහෙන්න ප්‍රශ්න..
     
    • Like
    Reactions: Mr Bones