ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    It's time for Ukraine to get drone target on Putin

    View attachment 254882

    A Technical Response. The narrowest distance between mainland Russia and mainland Alaska is approximately 55 miles. However, in the body of water between Alaska and Russia, known as the Bering Strait, there lies two small islands known as Big Diomede and Little Diomede.
    දිමිත්‍රි මෙද්වදේව් ආව දවසට හිතෙයි පුටින් හිටියනම් හොඳයි කියලා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දිමිත්‍රි මෙද්වදේව් ආව දවසට හිතෙයි පුටින් හිටියනම් හොඳයි කියලා
    පොර පූටීන්ගේ දෙවනියා වගේ ඉන්න එකානේ. හරියට නාමලුයි චානකයි වගේ. පොර ජනාධිපති උනා ඒත් පාලනය කරේ පූටීන්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,769
    113
    දිමිත්‍රි මෙද්වදේව් ආව දවසට හිතෙයි පුටින් හිටියනම් හොඳයි කියලා
    පොඩ්ඩක් පැහැදිලි කරන්න මචං. ඌ ජනාධිපති වෙලා හිටපු කාලේත් පාලනය ඇත්තටම ගෙනිච්චේ පුටින්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,208
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වගේ අවස්තාවක ශකබුං වීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනව නේද?🤔

    ප්ලේන් එකක් කඩන් වැටුනා වගේ දෙයක් වුනොත් ආයේ මරං මැරෙන්නද?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    මේ වගේ අවස්තාවක ශකබුං වීමේ වැඩි සම්භාවිතාවයක් තියෙනව නේද?
    @LINDA_ADERSON_22
    ICC warrant eka nisa arrest කරන්න පුළුවන්, නැත්තන් plane එකට missile එකක් :baffled:

    දෙවෙනි option එක try කළා යුකියෝ Kherson වලදී හරි කොහේදී හරි, පුටින් troops හම්බවෙන්න ආපු වෙලාවක.

    පුටින් ගේ defense analysts ලයි KGB එකයි assess කරලා බලල ඇති situation එක. හැබැයි පුටින් ගේ ලඟම එක්කෙනෙක් පාවාදෙන්න පුළුවන් :dull:
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,615
    113
    :yes: ජෝකර් කියනව රුසියාව අල්ල ගත්ත කෑල්ල දෙන්න බැහැ කියල...
    ඒ කියන්නෙ යුද්ධෙ දිගටම යනව මොලේ තියෙන එකෙක් ජනාධිපති වෙනකං...
    එක්කො ට්‍රම්පච්චිත් මළ පැනල පුටිංට එකතු වෙලා ජෝකර්ට නෙලනව :lol:



    ඔය මුකුත් වෙන්නේ නෑ ට්‍රම්ප් කාරයා රුසියාවටලු ඵන්නේ..😅


     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    තරම්ප් පුතීන් හමුවේදී ඇලස්කාව නැවත රුසියාව යටතට ගැනීමේ සුදානමක්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය මුකුත් වෙන්නේ නෑ ට්‍රම්ප් කාරයා රුසියාවටලු ඵන්නේ..😅



    පුටින් හම්බෙන්න කලින් ජෝකර්ව හම්බෙනවලු ට්‍රම්ප්... ජෝකර්ව හලල සාකච්චා කරන්ඩ වගේ හදන්නෙ පුටින් එක්ක සිකුරාද...
    නැත්තං ජෝකර් මේ පාරත් වැඩේ අල කරනව