EV සිහිනය ට්‍රම්ප් බොඳ කර දමයි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    474315404_1163557008465762_5866212601684244394_n.jpg


    https://www.drive.com.au/news/donald-trump-ends-us-electric-car-target-on-day-one/
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    මේ නාකි ලොක්කන්ට අලුත් ටැක්නොලොජි තේරෙන්නෑ. තාමත් තෙල් එක්ක නහිනවා. එකට අපේ අනුරයියා. රටම ඩිජිටල් කොරන්න යන්නේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේ නාකි ලොක්කන්ට අලුත් ටැක්නොලොජි තේරෙන්නෑ. තාමත් තෙල් එක්ක නහිනවා. එකට අපේ අනුරයියා. රටම ඩිජිටල් කොරන්න යන්නේ.
    EV කියන්නේ අලුත් ටෙක්නොලොජි එකක් නෙවෙයි කුකුලොහ්. පලවෙනි EV එක හැදුවේ 1830
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    651
    1,073
    93
    what will happen to tesla??


    Nohing.

    It`s the government mandate to "aim for 50% of new car sales to be EV`s" which is reversed/cancelled. This does not mean that EV`s are banned in the U.S.

    The market will sort itself out and people`s buying patterns will decide whether EV`s are still selling ok. Governments mandating what people should buy/use is a shitty system really.

    If/when Trump impose high tarrifs on Chinese imports (including EV`s), Tesla will infact sell more cars and do better..

    වැඩේ කර ගත්තට පස්සෙ ටෙස්ලට ඇරියා

    Lol! you think Elon dont know what`s comming or what Trump`s policies are? :lol: These guys operate at a completely different level.. "Wade karagena areema" is a very basic adu kule stratergy. :lol:
    ------ Post added on Jan 22, 2025 at 9:09 AM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    1. Tesla Will be Fine -
    සබ්සිඩරි නිසා තමයි අනික් හැත්ත අඩුවට වාහන හදල ටෙස්ලා එකට තරගෙ දුන්නෙ! දැන් එක නැ! ටෙසලා වලට දැන් තරග කරන්න මිල අඩු කරන්න විදියක් නැ!

    ඊවි කියන්නෙ තනිකර පට්ට පල් බොරුවක්! ලොකෙ වැඩියෙන්ම විදිලිය නිපදවන්නෙ ගල් අගුරු පුච්චලා! බැටරි වාහන එනෙනෙ මිලිටරි වාහන දුවන්න තෙල් ඉතිරි කරගන්න! සහ මිනිස්සු වාහන අවුරුදු ගානක් යුස් කරන එක නවත්තන්න!

    එ වගෙම ක්ලින් එන්ජි කියල එක්ක නැ! ඔල්ටනෙටිව් එනජි තියෙනෙ - සූර්ය පැනල / සුලන් බලාගාර හදන්න ගල් අගුරු - වැලි - ෆයිබර් ගලාස් වගෙ දෙවල් ටොන් ගනනින් පාවිච්චි කරල අවුරුදු 8-20කින් විසි කරල දානවා. එකම ක්ලීන් එනජි එක නියුක්ලියර්!