Evacuation ALERT issued

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    කළු ගඟේ ජල මට්ටම ඉහළට-ආරක්ෂිත ප්‍රදේශ බලා ඉවත් වෙන්න.


    May 23, 2018 09:20 pm

    1527092107-Weather-Warning-Panel3.jpg


    පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට කළු ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර ප්‍රදේශවල කළු ගඟ අවට පහත්බිම්වල අවධානම් ස්ථානයන්හි ජීවත්වන ජනතාව ආරක්ෂිත ප්‍රදේශ බලා ඉවත්වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියි.


    Source: http://sinhala.adaderana.lk/news/89712/කළු-ගඟේ-ජල-මට්ටම-ඉහළට-ආරක්ෂිත-ප්‍රදේශ-බලා-ඉවත්-වෙන්න
     
    Last edited:

    Similar threads