Event akak

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,488
    3,415
    113
    මොන වගේ ඉවෙන්ට් එකක්ද ? මියුසිකල් ශෝ එකක් වගේද ? ලාබ ගන්න පුලුවන් හැබැයි මේ දවස් වල කොළඹ අවට කරන්න එපා පාඩුයි , ලගදි අපි කොලොම්බාර් එකේ එකක් කරා ඔය දැන් හැම ශෝ එකකටම ගෙන්නන ආටිස්ලා 4-5ක් ගෙන්නලා, අන්තිමට අතිනුත් පාඩු උනා , කොළඹින් පිට කරනවනම් කරපන් ටිකට් දෙනවනම් මිනිස්සුන්ට නෝමලි දරාගන්න පුලුවන් ප්‍රයිස් එකක් එක්ක, ඉවෙන්ට් එක කරන්න හොද ඉන්වෙස්ටර් කෙනෙක් අල්ලගනින් ! ඒක තියෙන්නේ උබ අතේ , ආටිස්ලා මැනේජ් කරන්න,ඉවෙන්ට් එකට අදාල අනිත් දේවල් මැනේජ් කරන්න වෙනම ටීම් එකක් හදාගනින්,ඉවෙන්ට් කරනවා කියන්නෙ සල්ලි තමා ! හැබැයි කරන දේ සුපිරියටම කරන්න ඕනි !