Everything wrong with Faraday Future’s “Tesla killer”

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලොල් ඕවා ටෙස්ලා එකේම උන් කරන වීඩියෝ වෙන්න ඇති..අයිෆෝන් ෆෑන්ස් ලා samsung එකට කරනවා වගේ.ටෙස්ලා එකෙත් ඔය ඕන තරම් වැරදි තියෙන්නේ..අනික තාම ආවෙත් නැති කාර් එකක් ගැන ඔය වගේ වැරදි කියන්න බැහැනේ.