evil dead rise මෙලෝ රහක් නෑනෙ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    ඒක තමයි හිනාවෙන පින්තූරයක් දාල තියෙන්නෙ කවර් එකට. :lol: :lol: :lol:

    medium-cover.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,499
    17,621
    113
    Parana eke tiyana quality eka ganna ba ban mewata..

    7 wasare wage iddi mulinma baluwe.. hika una.. dawas ganak yanakam raata eliyata wath basse na..
     
    • Haha
    Reactions: Nidarshana_k

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඕකේ පළවෙනි එක බැලුවේ ඩෙක් පීස් එකකින්ද කොහෙද. ඕක බලලා සෑහෙන්න දවසක් යනකන් නිකන් ට්‍රෝමටයිස් වෙලා තිබ්බා. ගොඩක් පොඩි කාලේ අල්ලපු ගෙදර අයියලා බලද්දි බැලුවේ. අවුරුදු 20කට වැඩි ඇති බලලා. ඒත් තාම කතාව මතකයි. ඕකට පස්සේ ආව එකත් ගූ 70යි. පළවෙනි එක ඉස්සර බලද්දි ඉතින් කොහොමත් VFX ඒකාලේ දැකලා නැති නිසා අවුලක් නැතිව ඇත්ත වගේ හිතුනා.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඕකේ පළවෙනි එක බැලුවේ ඩෙක් පීස් එකකින්ද කොහෙද. ඕක බලලා සෑහෙන්න දවසක් යනකන් නිකන් ට්‍රෝමටයිස් වෙලා තිබ්බා. ගොඩක් පොඩි කාලේ අල්ලපු ගෙදර අයියලා බලද්දි බැලුවේ. අවුරුදු 20කට වැඩි ඇති බලලා. ඒත් තාම කතාව මතකයි. ඕකට පස්සේ ආව එකත් ගූ 70යි. පළවෙනි එක ඉස්සර බලද්දි ඉතින් කොහොමත් VFX ඒකාලේ දැකලා නැති නිසා අවුලක් නැතිව ඇත්ත වගේ හිතුනා.
    Evil Dead 2? dude, Evil Dead 2 is fucking awesome.