හිනා යනව බං. මෙලෝ රහක් නෑ. හොඳ වෙලාවට hall එකෙ බැලුවෙ නැත්තෙ. 


appo ow guu godak mas kadayak. forward karala winadi 20 baluwaහිනා යනව බං. මෙලෝ රහක් නෑ. හොඳ වෙලාවට hall එකෙ බැලුවෙ නැත්තෙ.![]()
Evil Dead 2? dude, Evil Dead 2 is fucking awesome.ඕකේ පළවෙනි එක බැලුවේ ඩෙක් පීස් එකකින්ද කොහෙද. ඕක බලලා සෑහෙන්න දවසක් යනකන් නිකන් ට්‍රෝමටයිස් වෙලා තිබ්බා. ගොඩක් පොඩි කාලේ අල්ලපු ගෙදර අයියලා බලද්දි බැලුවේ. අවුරුදු 20කට වැඩි ඇති බලලා. ඒත් තාම කතාව මතකයි. ඕකට පස්සේ ආව එකත් ගූ 70යි. පළවෙනි එක ඉස්සර බලද්දි ඉතින් කොහොමත් VFX ඒකාලේ දැකලා නැති නිසා අවුලක් නැතිව ඇත්ත වගේ හිතුනා.
sirawtama oi. eka balala hika una matathParana eke tiyana quality eka ganna ba ban mewata..
7 wasare wage iddi mulinma baluwe.. hika una.. dawas ganak yanakam raata eliyata wath basse na..