Evolution සහ Theory of evolution මුතුගල සර් පැහැදිලි කරයි

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විනාඩි 2:00 අවස්ථාවෙ ඉඳන් ඔය පෙන්නලා දෙන්නෙ කට්ටිය වලිගෙ පාග ගත්ත තැන.

     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අරු අහපව් වීඩියෝ එකක් දැම්මොත් මේකෙත් වැරදි පෙන්නල මූ ඉවරයි 🤣🤣
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,160
    113
    ලංකාවේ ගොබ්බයන්ට හොඳයි කව්රුත් කරපු කියපු දේවල් අල්ලගෙන තමන් කැමති ඒකාට හුරේ දාලා අනිත් එකාට පහර ගහන වැඩ. බුද්ධිමත් මිනිස්සු කාගෙන් හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නං ඒක ඉගෙනගෙන ඉතුරු ටික අතෑරලා දානවා. මේ ගොබ්බයො එක එක agenda හිතේ තියං පුක දෙනවා
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,849
    113
    QR එකට තෙල් ගහන ගමන් කළුවෝ පරිණාම වාදේ ගැන වාද කරනවා.. යසයි යසයි :rofl:
     
    • Sad
    Reactions: ANAVRIN