විනාඩි 2:00 අවස්ථාවෙ ඉඳන් ඔය පෙන්නලා දෙන්නෙ කට්ටිය වලිගෙ පාග ගත්ත තැන.
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Dec 18, 2022 #1 විනාඩි 2:00 අවස්ථාවෙ ඉඳන් ඔය පෙන්නලා දෙන්නෙ කට්ටිය වලිගෙ පාග ගත්ත තැන.
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 Dec 18, 2022 #2 අරු අහපව් වීඩියෝ එකක් දැම්මොත් මේකෙත් වැරදි පෙන්නල මූ ඉවරයි
CorD SaC Well-known member Feb 4, 2015 15,784 28,160 113 Dec 18, 2022 #3 ලංකාවේ ගොබ්බයන්ට හොඳයි කව්රුත් කරපු කියපු දේවල් අල්ලගෙන තමන් කැමති ඒකාට හුරේ දාලා අනිත් එකාට පහර ගහන වැඩ. බුද්ධිමත් මිනිස්සු කාගෙන් හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නං ඒක ඉගෙනගෙන ඉතුරු ටික අතෑරලා දානවා. මේ ගොබ්බයො එක එක agenda හිතේ තියං පුක දෙනවා Reactions: thomian
ලංකාවේ ගොබ්බයන්ට හොඳයි කව්රුත් කරපු කියපු දේවල් අල්ලගෙන තමන් කැමති ඒකාට හුරේ දාලා අනිත් එකාට පහර ගහන වැඩ. බුද්ධිමත් මිනිස්සු කාගෙන් හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා නං ඒක ඉගෙනගෙන ඉතුරු ටික අතෑරලා දානවා. මේ ගොබ්බයො එක එක agenda හිතේ තියං පුක දෙනවා
thomian Well-known member May 20, 2011 12,674 17,846 113 Dec 25, 2022 #5 QR එකට තෙල් ගහන ගමන් කළුවෝ පරිණාම වාදේ ගැන වාද කරනවා.. යසයි යසයි Reactions: ANAVRIN