Evolution of ශ්‍යාම් බන්නැහැක

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    1 කිඹුල් කඳුලු ආවස්ථාව 2022-06-18

    මෙන්න මාරයි මෙයාට දරුවන්ගේ අධ්‍යාපනය ගැන කැක්කුමක්...​

    අනේ පාසල් ටික වහන්න එපා... අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා...​

    ලමයි ගැන හොඳටම දුක හිතිච්ච අවස්ථාවක්....​

    අපිටත් හිතුන මහචාර්ය තුමා ඇත්තටම ලමයින්ගේ අධ්‍යාපන ගැන කැක්කුමකින් කතාකරා කියල



    2 ජෙපි වෲතිය සමිති ගතිගුන මොදුවන අවස්ථාව 2023-FEB​

    කන්න නෑ බොන්න නෑ... අපි ලබන සතියේ වෲතිය සමිති හැටියට රජගෙදරට (TM word) ඇවිල්ලා අපි පෙන්නවා අපේ හයිය​



    3 පුර්ණ වශයෙන් කුහකත්වය සහ වෲතිය සමිති පඩංගුකම පෙන්වන අවස්ථාව...
    එදා සැලු කිඹුල් කඳුලු.... අද නැත....


     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කවුරු කරත් මේවා කැ# වැඩ. මුන් ගේ වැඩ නිසා ළමයින් ගේ කාලය නාස්ති වෙනවා. කැම්පස් යන්න ඉන්න ලමයින්ට තවත් පරක්කු වෙනවා. මේ හැමදේම දකුණේ විතරයි. උතුරේ මේ කිසි ප්‍රශ්නයක් නැ. උද් ගෝෂන නැ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ළමයි එක්සැම් කාලේ ලයිට් කපන්න එපා කිව්වම කනකට ගන්නේ නැතුව ලයිට් කපපු වේසිගෙ පුතාලගේ බොක්ක උණු වෙලා තයෙන්නේ දැනුයි
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ළමයි එක්සැම් කාලේ ලයිට් කපන්න එපා කිව්වම කනකට ගන්නේ නැතුව ලයිට් කපපු වේසිගෙ පුතාලගේ බොක්ක උණු වෙලා තයෙන්නේ දැනුයි

    exam ඉවර උන ගමන් අහසින් විදුලිය වැඩලා. දැන් අමුතු අනුකම්පා පහල වෙලා
     
    • Like
    Reactions: vibhashana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුරු කරත් මේවා කැ# වැඩ. මුන් ගේ වැඩ නිසා ළමයින් ගේ කාලය නාස්ති වෙනවා. කැම්පස් යන්න ඉන්න ලමයින්ට තවත් පරක්කු වෙනවා. මේ හැමදේම දකුණේ විතරයි. උතුරේ මේ කිසි ප්‍රශ්නයක් නැ. උද් ගෝෂන නැ.

    කිසිම දෙයක් නෑ බන්... උන්ට දේශපාලන න්‍යයපත්‍ර නෑ... උන්ට තිය්න්නේ උන්ගේ ජාතියේ උන්නතිය... ඒක සධාරණයි...​


    මෙහෙම කරුම බල්ලො බලන්නේ උන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය.... සක්කිලි හැත්තක්.... බන්නැහැක ගැන තව පරන දෙවල් තියෙනවා... පෞද්ගලික දේවල් මෙතනට අදාල නැති නිසා වැඩක් නෑ..​

    ------ Post added on Apr 1, 2023 at 11:39 PM