1 කිඹුල් කඳුලු ආවස්ථාව 2022-06-18
මෙන්න මාරයි මෙයාට දරුවන්ගේ අධ්‍යාපනය ගැන කැක්කුමක්...
අනේ පාසල් ටික වහන්න එපා... අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා...
ලමයි ගැන හොඳටම දුක හිතිච්ච අවස්ථාවක්....
අපිටත් හිතුන මහචාර්ය තුමා ඇත්තටම ලමයින්ගේ අධ්‍යාපන ගැන කැක්කුමකින් කතාකරා කියල
2 ජෙපි වෲතිය සමිති ගතිගුන මොදුවන අවස්ථාව 2023-FEB
කන්න නෑ බොන්න නෑ... අපි ලබන සතියේ වෲතිය සමිති හැටියට රජගෙදරට (TM word) ඇවිල්ලා අපි පෙන්නවා අපේ හයිය
3 පුර්ණ වශයෙන් කුහකත්වය සහ වෲතිය සමිති පඩංගුකම පෙන්වන අවස්ථාව...
එදා සැලු කිඹුල් කඳුලු.... අද නැත....