~ Evolution of Sri Lankan Music ~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    Evolution of Sri Lankan Music

    1940 සිට අද දක්වා ලංකාවේ සංගීතයේ විකාශනය Voice Print හඬින්..

    දැකපු නැති අයට බලාගන්න bump එකකුත් දාගෙන යන්න..

    :);):)

    5la2c0.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    melo rahak na ban...sindu short waadi..anika samahara songs wela time ekath waradi..:no::no:

    ලංකාවේ පලවෙනි වතාවට කරපු වැඩක් නිසා සාර්ථකයි කියන්න පුළුවන්.. මුන්ගේ වැරදි අති.. උඹ වීඩියෝ එකක් කරලා දාපන් ... අපිටත් බලන්න.. :rofl:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    ලංකාවේ පලවෙනි වතාවට කරපු වැඩක් නිසා සාර්ථකයි කියන්න පුළුවන්.. මුන්ගේ වැරදි අති.. උඹ වීඩියෝ එකක් කරලා දාපන් ... අපිටත් බලන්න.. :rofl:

    :(:( kabbo promote kerenna epaa ban...:(:(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ලංකාවෙ පලමු නිර්මානය නිසා අගේ කර උතුයි අනිවාරයෙන්ම, මොකද අපේ උන් බලන්නේ ඉන්දින ගහපු විදියටට නේ මෙකේ කරපු යාලුවෝ කිරියේ ඉන්නවා නම් එ අයට දිරිදිමක් වශයෙන්

    ඉන්දියාව වගේ ගොඩක් ෆිල්ම්ස් කල්චර් එකක් නැති වුනාට
    එ අය ෆිල්ම්ස් වල හරි රූපවාහිනියේ කියපු විදිය එ ඇදුම් එ බැක් ග්‍රවුන්ඩ් පොඩ්ඩක් හරි ව් විදිඅය්ට ෆලෝ කරලා , ගත්තා නම් ඇත්තටම ඉදිරි පරපුර මෙ වගේ කලයක් තිබ්බා කියලා, මෙකෙන් හරි සතුටු වෙනවා, ස්තුති සහෝ ශෙයා කරාට රෙප් 9
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ලංකාවෙ පලමු නිර්මානය නිසා අගේ කර උතුයි අනිවාරයෙන්ම, මොකද අපේ උන් බලන්නේ ඉන්දින ගහපු විදියටට නේ මෙකේ කරපු යාලුවෝ කිරියේ ඉන්නවා නම් එ අයට දිරිදිමක් වශයෙන්

    ඉන්දියාව වගේ ගොඩක් ෆිල්ම්ස් කල්චර් එකක් නැති වුනාට
    එ අය ෆිල්ම්ස් වල හරි රූපවාහිනියේ කියපු විදිය එ ඇදුම් එ බැක් ග්‍රවුන්ඩ් පොඩ්ඩක් හරි ව් විදිඅය්ට ෆලෝ කරලා , ගත්තා නම් ඇත්තටම ඉදිරි පරපුර මෙ වගේ කලයක් තිබ්බා කියලා, මෙකෙන් හරි සතුටු වෙනවා, ස්තුති සහෝ ශෙයා කරාට රෙප් 9

    මේ තියෙන්නේ මචන් ඉන්දියන් වර්ෂන් එක.. පෙන් මසාලා කියල කොල්ලෝ සෙට් එකක් කරපු වැඩක්.. දැකලත් අති..