AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ

    Mitsubishi Lancer Evolution තාම සුපිරි වාහනයක් වෙන්නේ ඇයි ?????​

    Mitsubishi Lancer Evolution X එකත් අන්තිමට එවුවේ 2016 එහෙම වෙලත් තාම ලෝකෙම පිළිගන්න වාහනයක් උනේ කොහොමද?​

    (පලි - ඉස්සර ඉදන් තාමත් මගේ අසම වාහනයක් )

    mitsubishi-lancer-evo-final-edition.jpg
     
    • Like
    Reactions: kinkon

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    649
    799
    93
    Lancer evolution එකේ මුල් generations සෙට් එක us වලට import කරන්න දුන්නේ නෑ.
    එක නිසා intial D, fast and furious , grand tourismo games වගේ ඒවයින් early 19s, 20s වල කොල්ලන්ව පිස්සු වට්ටලා තිබ්බේ. ඊලඟට rally racing වල peak එකත් ඒ කාලේ තිබ්බා. Tommi Mäkinen වගේ legendary rally car drivers ලා use කලේ evo නිසා. Evo එකට god level status එකක් තිබ්බා.
    Evoth godak ඕවර් engineered වාහනයක් නිසා ඒ status එක maintain කරන්න පුළුවන් වුණා. Community fan base එකකුත් හැදුන.
    19s 20s kids ලා ලොකු වෙලා සල්ලි අතට ආවහම තමන්ගේ පොඩි කාලේ dream vehical එක වෙච්ච evo ගන්න ගත්තා.
    ඒකයි evo තාමත් මාර්කට්.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    Ko thama nahane
    මොකක්ද

    Lancer evolution එකේ මුල් generations සෙට් එක us වලට import කරන්න දුන්නේ නෑ.
    එක නිසා intial D, fast and furious , grand tourismo games වගේ ඒවයින් early 19s, 20s වල කොල්ලන්ව පිස්සු වට්ටලා තිබ්බේ. ඊලඟට rally racing වල peak එකත් ඒ කාලේ තිබ්බා. Tommi Mäkinen වගේ legendary rally car drivers ලා use කලේ evo නිසා. Evo එකට god level status එකක් තිබ්බා.
    Evoth godak ඕවර් engineered වාහනයක් නිසා ඒ status එක maintain කරන්න පුළුවන් වුණා. Community fan base එකකුත් හැදුන.
    19s 20s kids ලා ලොකු වෙලා සල්ලි අතට ආවහම තමන්ගේ පොඩි කාලේ dream vehical එක වෙච්ච evo ගන්න ගත්තා.
    ඒකයි evo තාමත් මාර්කට්.
    thanks collo
    ------ Post added on Dec 23, 2022 at 6:37 AM