Evoque problem-වාහන ගැන දන්න අයගෙන් උදව් අවශ්‍යයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් මෙහ් මාසෙකට විතර කලින් ඉවොක් එකක් ගත්ත යාලුවනේ :cool: අලුත්ම එකක් :cool: රතුපාට එකක් :cool:
    ඒත් මේ ලගකදී ඉදන් ඒකෙ EcoBoost on කරපුගමන් O2 sensor එක වැඩ නැතුව යනව :(
    මට මේක හදාගන්න විදියක් කියනවද ? :(

    අප‍ේ ගෙදර තියල පලයන් බන්.. මන් හදල දෙන්නන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් මෙහ් මාසෙකට විතර කලින් ඉවොක් එකක් ගත්ත යාලුවනේ :cool: අලුත්ම එකක් :cool: රතුපාට එකක් :cool:
    ඒත් මේ ලගකදී ඉදන් ඒකෙ EcoBoost on කරපුගමන් O2 sensor එක වැඩ නැතුව යනව :(
    මට මේක හදාගන්න විදියක් කියනවද ? :(

    Si4 පෙට්‍රල් ඇන්ජිමද?:rolleyes::rolleyes: