මට අඩුවට ewis mouse, keyboard වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා. Use කරපු ඒවා හරි කමක් නෑ. අඩුවට ගන්න තැනක් තියේද? Place එකක් හරි දාන්න පුළුවන් නම්. ස්තුතියි මචන්ලා.