EXව දකින්න කියලා දුවගෙන බස් එකට ආවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ඒයා කලින් බස් එකේ ගිහිල්ලා,එක්කො වෙන බස් එකක ඉදලා තියෙන්නෙ,එක්කො එයා අද ඇවිල්ලා නෑ

    1664637467963.png

    මෙයා ටිකක් ex වගේ කොන්ඩෙ,හමේ පාට,ඇගේ shape එක මූනෙ shape එක එයාගෙ වගේමයි

    mona whottacda ganiye uba meka dakinawa nam unblock karapiyako
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    කිසි දෙයක් මගේ කියාලා නෑ නෙ බන් හැමදේම මැරෙනකොට දාලායනව

    හිත හදාගනින්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබගේ exද මන්දා
    මට පාරෙදි ගෑනියෙක් හම්බෙලා ඇහුවා "අයියේ මට බස් එක වැරදුණා, ආයේ කොහොමද යන්නේ කියලා"
    මං ඒකිව කන්කසන්තුරේ බස් එකක දාලා යැව්වා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    උබගේ exද මන්දා
    මට පාරෙදි ගෑනියෙක් හම්බෙලා ඇහුවා "අයියේ මට බස් එක වැරදුණා, ආයේ කොහොමද යන්නේ කියලා"
    මං ඒකිව කන්කසන්තුරේ බස් එකක දාලා යැව්වා
    Good. Job well done👍
     
    • Love
    Reactions: avjayarathne

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,244
    27,946
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒයා කලින් බස් එකේ ගිහිල්ලා,එක්කො වෙන බස් එකක ඉදලා තියෙන්නෙ,එක්කො එයා අද ඇවිල්ලා නෑ

    View attachment 185674

    මෙයා ටිකක් ex වගේ කොන්ඩෙ,හමේ පාට,ඇගේ shape එක මූනෙ shape එක එයාගෙ වගේමයි

    mona whottacda ganiye uba meka dakinawa nam unblock karapiyako

    Ex korea da