Ex ඒ ලියන් නංගි සමග ඉදිරියට

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    facepalm.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉස්සර සින්දුවක් කරන්න දවස් ගානක් නිදි මරාගෙන මහන්සි උනාට දැන් ඒකට video එකකුත් කරන්න ඕනේ මෙච්චරයි...
    Canon_5DMKII.jpg
    1356173009_466691272_1-sargam-digital-recording-studio-siliguri.jpg
    MoneySmall1.jpg


    තාක්ෂනය දියුණු වෙනකොට හොඳ නිර්මාණ බිහි කරනවා වෙනුවට තියෙන හොඳ නිර්මාණ ටිකත් විනාස කරනවා මුන්... හෙන ගහන අපරාධ !!!!

    ලංකාවේ අතේ ඇගිලි ගානට තමයි අලුත් පරපුරේ හොද හැකියාවක් තියෙන අය ඉන්නේ !
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තුක් නොදකින් .. කෙල්ලනම් ලස්සනයි ( Copied from hybrid ibbi) (Copied from Mr.Truth)
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මේ මොනාද බං. විනු හිටපු නිසාම බැලුවා. මටත් හිතෙනවා remake හරි මොකක් හරි මගුලක් කරලා මේ වගේ video එකක් ගහන්න... :P :P :P