Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අ......
    කාරනා කිහිපයක් පිළිබඳ දැන ගැනීම පිණිස දැමූ tradeයකි..🙃

    01.First love එක හෝ love එක breakup උනාට පස්සෙ එයාව අමතක කරේ කොහොමද...?😕

    02.එයාගෙ photos එහෙම delete "කරන්නම ඕනෙද..?"

    03.යලු වෙච්ච කොල්ලා "හැදි ගෑවිලාම පල කියලා" දේවාලෙ පැත්තෙ ගිහින් පොල් ගෙඩියක් ගැහුවට කමක් නෑ නේ..

    😁😕🙃...
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    03.යලු වෙච්ච කොල්ලා "හැදි ගෑවිලාම පල කියලා" දේවාලෙ පැත්තෙ ගිහින් පොල් ගෙඩියක් ගැහුවට කමක් නෑ නේ..

    මොන පිංපි වැඩක්ද හුත්තෝ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    පෙරෙදනේ උබ බ්‍රේක්අඅප් උනේ. දැන්ම මුකුත් නොකර තව සතියක් විතර බලපන්
     

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,111
    1,500
    113
    WANNITHAMMANNAWA
    giphy.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mokekda oi uba.
    1st love, love breakup, photo delete, dewale gihin pol gahann

    aha ganin, ewa kela unahama sathutu weyan, room issuwada athal gaththada passa ta karada , kata pirenna dunna da. ewa hithala sathutin hitapan.
    uba epa kiyala giya eka giya, thawa keepyak set karaganin
    pissu kelala life eka awul karaganna epa. ita wada hoda kello keepayak set karaganin. ekak giyoth thawa ekak
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    අ......
    කාරනා කිහිපයක් පිළිබඳ දැන ගැනීම පිණිස දැමූ tradeයකි..🙃

    01.First love එක හෝ love එක breakup උනාට පස්සෙ එයාව අමතක කරේ කොහොමද...?😕

    02.එයාගෙ photos එහෙම delete "කරන්නම ඕනෙද..?"

    03.යලු වෙච්ච කොල්ලා "හැදි ගෑවිලාම පල කියලා" දේවාලෙ පැත්තෙ ගිහින් පොල් ගෙඩියක් ගැහුවට කමක් නෑ නේ..

    😁😕🙃...
    Nick Young Wtf GIF
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    iya oi giya gani giya aya dewala gane gehin pican wada karanna yanna epa.

    giya gani giya aya ekata andala wadak na umbawa one na kiyala hithalane giye umba aya eki passe gehin yalu kara gathath aya parak yanawa oya giya wage marry karata passe ehema giyoth umbata oita wada wedana hithei.
     
    • Like
    Reactions: kinkon

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,221
    9,702
    113
    Thank you guys හැමෝම like දාලා haha react දැම්මට...trophy එක unlock උනා...බෝම ඉස්තූතී...

    (Love එක කැඩිලා දැන් මාස ගානක්😄😄)
    ඇත්ත කියපන් උබ අනිව 2000න් පස්සෙ එකෙක් නේද !
     
    • Haha
    Reactions: Hyperx99