සිඟිති ආතල් ගන්න අනුකම්පා ලිස්ට් එකට දාන්න ඕන පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැති ගොටුකොළ පොන්නයෙක්Thank you guys හැමෝම like දාලා haha react දැම්මට...trophy එක unlock උනා...බෝම ඉස්තූතී...
(Love එක කැඩිලා දැන් මාස ගානක්)

සිඟිති ආතල් ගන්න අනුකම්පා ලිස්ට් එකට දාන්න ඕන පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැති ගොටුකොළ පොන්නයෙක්Thank you guys හැමෝම like දාලා haha react දැම්මට...trophy එක unlock උනා...බෝම ඉස්තූතී...
(Love එක කැඩිලා දැන් මාස ගානක්)

Hummmඇත්ත කියපන් උබ අනිව 2000න් පස්සෙ එකෙක් නේද !
ඇයී ඒ සෑහෙන්න තහරහ ගොහිල්ලාසිඟිති ආතල් ගන්න අනුකම්පා ලිස්ට් එකට දාන්න ඕන පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැති ගොටුකොළ පොන්නයෙක්![]()
03.යලු වෙච්ච කොල්ලා "හැදි ගෑවිලාම පල කියලා" දේවාලෙ පැත්තෙ ගිහින් පොල් ගෙඩියක් ගැහුවට කමක් නෑ නේ..
...
නෑනෙ exam නේ වැඩ වැඩී ටිකක්moko thaththwe ??
kellawa amathaka karada??
photo delete karada?
dewale gihin pol gahuwada??
මයිත්‍රී කරපන්. හිතේ තියෙන බර සැහැල්ලු වෙයි. අවුරුදු තුනක් වෙනව අන්තිමට හම්බෙලා ඒත් තාමත් මතක් වෙනව මට. කිසිම හොඳක් නැති කෙල්ලෙක්, මට මානසිකව රිද්දන්න පුලුවන් හැම විදිහකින්ම රිද්දලා තියෙනව. ඒත් තාමත් මතක් වෙනව. ලඟ ඉන්නකොටත් හිතේ නිදහසක් තිබ්බෙ නෑ, ලඟ නැතිවෙනකොටත් හිතේ නිදහසක් නෑ.
තව කෙනෙක්ගෙ කර්මයක් ගෙවන්න තවත් කෙනෙක් කර්මයක් එක්කහු කරගන්නව කියන්නෙ මේකට තමා.
පුලුවන් තරම් මයිත්‍රී කරපන්. අපිට ලැබිල තියෙන්නෙ අපිට ලැබෙන්න තියෙන හොඳම දේ.
ගැහුවනෙදේවාලෙ හරි යන්නෙ නෑ. උගෙ ගේ ඉස්සරහට ගිහින් ගැහුවොත් තමා වදින්නෙ.
මට තියෙන ප්‍රශ්න එක්ක බලද්දි ඕව මොනවද බං.
ගෑනු එනව යනව
අඩූගානෙ උබට ගෙදර උන් ඉන්නව.
එවත් නැති වේලක් දෙකක් කාලා ඉන්න උනුත් ඉන්නව බං
ලස්සනකට නෙමේ එයාට හිත ගියෙ (ඒක අනේ මන්දා )wena patta lassana kellekta pissu watiyan