### Ex-Alien පිටුපස කතාව ###

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ...
    ඒත් මට නම් පෙන්නේ මේක ඒකිගේ Sexual Fantasy එකක් කියල බං. මම දැකල තියෙනවා Sex Stories තියෙන Siteවල Sex with aliens කියල වෙනම category එකක් තියෙනවා. මමත් මෙකි internet එකේ වෙන මොනවද කරලා තියෙන්නේ කියල පොඩ්ඩක් බැලුව ඒ දවස්වල. මම දැක්ක ඒකි ගොඩක් Story site වලයි, Poem site වලයි active වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා මට එහෙම හිතුනේ.

    මොනවා වුනත් කවුරුත් නොකරපු අලුත් අදහසක් එක්ක අලුත් දෙයක්, වෙනස් දෙයක් ලෝකෙට දෙන්න ඒකි ගත්තු උත්සාහය අගය කරන්නන ඕනේ කව්රු මොනවා කිව්වත්. අනික මුළු ලෝකෙම තමන්ට අපහාස කරද්දී, හිනා වෙද්දී තමන්ගේ මතය හරි කියල තවදුරටත් බය නැතුව කියන්න පුළුවන් කම අවුරුදු 15ක කෙල්ලෙක්ට තියෙන ලොකු ශක්තිමත් බවක්.
    :yes::yes::yes:
    සිරාවට මචෝ ,,,මෙන්න මේක තමයි ඇත්ත කතාව ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    RePost බුවා;15465492 said:

    මේ තියෙන්නේ සින්දුව lyrics එක්කම....

    me sinduwe lyrics wenas karala.:lol::lol::lol:habayi me lyrics thama me sinuwata hari yanne:lol::lol::lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    wenask nam aththa ban eth eka karana widiyak thiyenwa ,anika ban pada tok dena ekth simawak thiyenwa ,tikak therum ganna puluwan widihata kiyapan ,ahapan pwena pirisiyak uda nagala sinnduwa ewage item ekk ehanm danna ona

    meken eka deyak una hoda rasikathwayak thamath thiyenwa kiyala pennuwa

    ube adhsa hri eth ban oki krapu wade anumath a krannena
     
    • Like
    Reactions: thilan_perera

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    තේරුම අතින් එහෙම හොදයි කියලා හිතමු. ඒකිගේ ඇබරිල්ලයි හක්කෙ ජිල්බොල තියාගෙන ලොබුටන එකයි පඩ ශෝ එකයි නේ දිරවන් නැත්තේ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ වෙන වැඩක් නැති බූරුවෝ ටික ඒකිට පැලෙන්න බැන්නා ,,,,
    හැබැයි ඒ කෙල්ල ඒ එකක්වත් පඩේකට ගණන් ගත්තේ නැහැ.
    පොන්ස්ලා නිකන් පචවුනා ....:lol:
     
    • Like
    Reactions: Nadsa

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    RePost බුවා;15465492 said:

    මේ සින්දුව යන්නේ novel එකකට cover එකක් විදිහට...
    ඒ novel එකේ හැටියට එකේ හැටියට අපේ ලෝකෙට එනවා alian කෙනෙක්,
    එයා එන්නේ නිල පාට පිරුණු ග්‍රහ ලෝකෙක ඉදලා....
    ඒ කියන්නේ හොදට ගස් කොළ තියෙන එකක් වෙන්න ඇති...
    හරියට අපේ පෘතුවිය වගේ,,,
    එයා අවට පස්සේ අපේ ලෝකේ කෙල්ලෙක් එක්ක යාලු වෙනවා...
    දෙන්නා ගොඩාක් ආදරෙන් සැහෙන කාලයක් එකට ඉන්නවා....
    හැබැයි යම් කිසි සිද්දියක් නිසා මේ alien ට අපහු එයාලගේ ලෝකෙට යන්න වෙනවා...
    ඉතින් එයාට කෙල්ලව දාල යන්න වෙනවා...
    ඒ කියන්නේ affair එක break වෙනවා.....
    ඉතින් alien කෙල්ලගේ ex-boyfriend වෙනවා....
    හැබැයි මෙයා alien කෙනෙක් නිසා boyfriend වෙන්න බැ,
    එකයි මේ සින්දුව ex-alien කියල නම්කරලා තියෙන්නේ...

    alien මේ ලෝකෙන් ගියාට කෙල්ලට හරිදුකයි,
    ඒ දුකට තමා කෙල්ල මේ සින්දුව කියන්නේ...
    කෙල්ලට මතක් වෙනවා මෙය alien එක්ක හිටපු හැටි,
    alien ගේ ලස්සන මතක් වෙනවා...

    ඒවා තමා මෙයා සින්දුවෙන් කියන්නේ....
    නිකමට හිතපල්ලා මොන අතරම අපුරු අදහසක්ද?

    Mona adahasak unath Song eken eeka therum ganna puluwan wenna onene. Nathuwa ahena sinduwaka Lyrics hoyagena wenama kiyawala therum ganna oone nam sinduwen athi wadak nhane.

    Eeeka hinda me song eka num total failure ekak. Melo lassanak nha
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    wenask nam aththa ban eth eka karana widiyak thiyenwa ,anika ban pada tok dena ekth simawak thiyenwa ,tikak therum ganna puluwan widihata kiyapan ,ahapan pwena pirisiyak uda nagala sinnduwa ewage item ekk ehanm danna ona

    meken eka deyak una hoda rasikathwayak thamath thiyenwa kiyala pennuwa

    ube adhsa hri eth ban oki krapu wade anumath a krannena

    හැමෝම එක වගේ නැ සහෝ...
    හොදම උදාහරනේ eminem, 50 cent, snoop dog....
    මුන් ඔක්කොම ප්‍රසිද්ද ගායකයෝ,
    ඔක්කොම කුඩු කාරයෝ....
    හැබැයි මුන් ඔක්කොම කුඩු ගහන්න එපා කියල සින්දු කියල තියෙනවා,,,
    ඒ හැම එකක්ම දෙන විදිහ එකිනෙකාට වෙනස්....
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ලංකාවේ වෙන වැඩක් නැති බූරුවෝ ටික ඒකිට පැලෙන්න බැන්නා ,,,,
    හැබැයි ඒ කෙල්ල ඒ එකක්වත් පඩේකට ගණන් ගත්තේ නැහැ.
    පොන්ස්ලා නිකන් පචවුනා ....:lol:

    baya nathi hindada comments dana eka disable kare?:lol:anika e atakichchiwa loku karala kollonta ponsla kiyanna uba eyage kawuda?:rolleyes:
     
    • Like
    Reactions: thilan_perera

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Mona adahasak unath Song eken eeka therum ganna puluwan wenna onene. Nathuwa ahena sinduwaka Lyrics hoyagena wenama kiyawala therum ganna oone nam sinduwen athi wadak nhane.

    Eeeka hinda me song eka num total failure ekak. Melo lassanak nha
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    අපොයි සහෝ කවුද එහෙම කිවේ?
    එහෙනම් මට කරුණාකරලා කියනවද අමරදේව මහත්තයාගේ සදකඩ පහනක සින්දුවේ තේරුම මොකක්ද කියලා.....
    එකේ තේරුම සංකීර්ණයි කියන එකේ උබ දන්නවා ඇති,,
    එහෙමයි කියලකවුරුවත් එකට dislike කලාද?
    මෙතන තියෙන්නේ ඒකිගේ සින්දුව දිරවන් නැති කෑම මිසක් රසාස්වාදය නෙවෙයි....​
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me sinduwe kisima wadak nam na itin, eet awulak ne.
    oya wage ideas one taram podi ewunta tiyenawa bn un sindu nokarata. owata tamai kiyanne teenagers lage fantasies kiyala. awurudu 25k witara weddi owa hari yanawa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    RePost බුවා;15465762 said:
    හැමෝම එක වගේ නැ සහෝ...
    හොදම උදාහරනේ tupac, eminem, 50 cent, snoop dog....
    මුන් ඔක්කොම ප්‍රසිද්ද ගායකයෝ,
    ඔක්කොම කුඩු කාරයෝ....
    හැබැයි මුන් ඔක්කොම කුඩු ගහන්න එපා කියල සින්දු කියල තියෙනවා,,,
    ඒ හැම එකක්ම දෙන විදිහ එකිනෙකාට වෙනස්....

    uba mona kiwwath ubata baha anith unge adahas balen wenas karanna.uba me sinduwata kamathi.un akamathi.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙලෝ රහක් නෑ බං ඕක නම් කොහොම කිව්වත්...... :no: :eek: පිස්සුවෙන් කෑ ගහනවා වගේ..... ඒලියන් කෙනෙක්ටවත් අහන් ඉන්න පුලුවන් එකක්ද ඒක.... :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෙලෝ රහක් නෑ බං ඕක නම් කොහොම කිව්වත්...... :no: :eek: පිස්සුවෙන් කෑ ගහනවා වගේ..... ඒලියන් කෙනෙක්ටවත් අහන් ඉන්න පුලුවන් එකක්ද ඒක.... :P

    :lol::yes:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    baya nathi hindada comments dana eka disable kare?:lol:anika e atakichchiwa loku karala kollonta ponsla kiyanna uba eyage kawuda?:rolleyes:

    ooops, ඕන මිනිහෙක්ට ලැජ්ජාවක් තියෙනවා සහෝ,
    අනික එකී කෙල්ලෙක්,,,
    බය කියන එක හැමෝටම තියෙනවා...
    උබ ඔය කෙල්ල තරම් වත් බය නැත්නම් පුළුවන් නම් උබේ ඇත්ත නම ගම මෙතන දාල ඉස්සරහට කමෙන්ට් කරන පලයන් සහෝ.....
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    RePost බුවා;15465790 said:
    අපොයි සහෝ කවුද එහෙම කිවේ?
    එහෙනම් මට කරුණාකරලා කියනවද අමරදේව මහත්තයාගේ සදකඩ පහනක සින්දුවේ තේරුම මොකක්ද කියලා.....
    එකේ තේරුම සංකීර්ණයි කියන එකේ උබ දන්නවා ඇති,,
    එහෙමයි කියලකවුරුවත් එකට dislike කලාද?
    මෙතන තියෙන්නේ ඒකිගේ සින්දුව දිරවන් නැති කෑම මිසක් රසාස්වාදය නෙවෙයි....​

    ලොල් එක තාම බං කියන්නේ...කියන සින්දුවේ රසාස්වාදය දනවන්න ගායකයාට පුළුවන් වෙන්න ඕනි.එකට අපි පලි නැනේ..මිනිස්සුන්ට කියන දේ තේරුනේ නැත්තම් එක අපේ වරදක්ද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    baya nathi hindada comments dana eka disable kare?:lol:anika e atakichchiwa loku karala kollonta ponsla kiyanna uba eyage kawuda?:rolleyes:
    රිදුනද ,,,,
    disable කරන්නේ නැතුව තියෙයිද බන්
    අන්තිමට අපේ එවුන් කියලා තියන කුණුහරප වලට.
    ඒ කෙල්ල මගේ කවුරුවත් නෙවෙයි මම කතාකරේ ඇත්ත ...