### Ex-Alien පිටුපස කතාව ###

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    RePost බුවා;15465790 said:
    අපොයි සහෝ කවුද එහෙම කිවේ?
    එහෙනම් මට කරුණාකරලා කියනවද අමරදේව මහත්තයාගේ සදකඩ පහනක සින්දුවේ තේරුම මොකක්ද කියලා.....
    එකේ තේරුම සංකීර්ණයි කියන එකේ උබ දන්නවා ඇති,,
    එහෙමයි කියලකවුරුවත් එකට dislike කලාද?
    මෙතන තියෙන්නේ ඒකිගේ සින්දුව දිරවන් නැති කෑම මිසක් රසාස්වාදය නෙවෙයි....​

    yakage kathawak ne bun uba kohomada amaradewa mahathyata mekiwa samana karanne:lol::lol:mekige singing hodai kan nethi unta rasa widinna
    :P:Pmona theruma thibath wedak ne singing hariyata barinum:rofl::rofl:
     
    • Like
    Reactions: thilan_perera

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63

    A sinduwe Theruma gamburui thamai. Hamotama therenneth nha. Eeka mama dannawa.

    Hoda buddiyak saha rasaswadayak thiyenawa num a sinduwe therum ganna puluwan. Shrawakayage buddiya matha thamai a sinduwa therum yanne.

    Ethakota uba kiyanne me sinduwa therum yanne mona wage Shrawakayekutada ??

    Hoda Kanak Thiyena kenekutada ? Nathnum maalu kadeka idala hodatama sadda asse wachan therum ganna puluwan kenekutada ??

    Aduma tharame sinduwa kiyana kenama Lyrics tika denakun hariyata lyrics tika decode karagannawath kaatawath bari unaa neda ??
     
    • Like
    Reactions: vmsgamer

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙලෝ රහක් නෑ බං ඕක නම් කොහොම කිව්වත්...... :no: :eek: පිස්සුවෙන් කෑ ගහනවා වගේ..... ඒලියන් කෙනෙක්ටවත් අහන් ඉන්න පුලුවන් එකක්ද ඒක.... :P
    :lol::lol::lol:
    උබේ බස්වල නිතරම මේ සිංදුව දානවලු නේද :rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    RePost බුවා;15465832 said:
    ooops, ඕන මිනිහෙක්ට ලැජ්ජාවක් තියෙනවා සහෝ,
    අනික එකී කෙල්ලෙක්,,,
    බය කියන එක හැමෝටම තියෙනවා...
    උබ ඔය කෙල්ල තරම් වත් බය නැත්නම් පුළුවන් නම් උබේ ඇත්ත නම ගම මෙතන දාල ඉස්සරහට කමෙන්ට් කරන පලයන් සහෝ.....

    :lol:mage nama dimuth asanka inne maharagama. address ekath onada?:rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya sinduwa mcn parana ekak ne. oka hit une naha. passe oya sinduwa bite ekata gattama tamai tikak nagala awe. itin e kella danaganna one me sinduwa nagala awe wihiluwak widiyata misak ela hit ekak widiyata nevei kiyala.

    eya kata karana widiyata nam penne hena fantasy lokayaka inna ekkenek wage kiyala tamai. samahara teenagers lage hati tamai oka. reality eka e ayata terenne kawada hari family ekak innakota + job ekak karaddi. etakan parents lagen salli labena nisa fantasy lokawala tamai samahara aya inne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    yakage kathawak ne bun uba kohomada amaradewa mahathyata mekiwa samana karanne:lol::lol:mekige singing hodai kan nethi unta rasa widinna
    :P:Pmona theruma thibath wedak ne singing hariyata barinum:rofl::rofl:

    moota eki mona hari deelada koheda me tharam kahinne.:lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රිදුනද ,,,,
    disable කරන්නේ නැතුව තියෙයිද බන්
    අන්තිමට අපේ එවුන් කියලා තියන කුණුහරප වලට.
    ඒ කෙල්ල මගේ කවුරුවත් නෙවෙයි මම කතාකරේ ඇත්ත ...

    me too....​
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    oya sinduwa mcn parana ekak ne. oka hit une naha. passe oya sinduwa bite ekata gattama tamai tikak nagala awe. itin e kella danaganna one me sinduwa nagala awe wihiluwak widiyata misak ela hit ekak widiyata nevei kiyala.

    eya kata karana widiyata nam penne hena fantasy lokayaka inna ekkenek wage kiyala tamai. samahara teenagers lage hati tamai oka. reality eka e ayata terenne kawada hari family ekak innakota + job ekak karaddi. etakan parents lagen salli labena nisa fantasy lokawala tamai samahara aya inne.

    MAasa 10k withara weeli weeli thibba sinduwak thamai Elakiri eke post wela Wihiluwak widihata Hit une.
    This is just CHEAP publicity.
    Eki hithan inne sinduwa honda hinda hit una kiyala:lol::lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රිදුනද ,,,,
    disable කරන්නේ නැතුව තියෙයිද බන්
    අන්තිමට අපේ එවුන් කියලා තියන කුණුහරප වලට.
    ඒ කෙල්ල මගේ කවුරුවත් නෙවෙයි මම කතාකරේ ඇත්ත ...

    ridunada ahuwe?ridenna deyak karanna bahane net eken:lol:.anika mama oya labbata comments dammeth naha.owa kiyapan comments dapu unta.:rolleyes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    RePost බුවා;15465762 said:
    හැමෝම එක වගේ නැ සහෝ...
    හොදම උදාහරනේ tupac, eminem, 50 cent, snoop dog....
    මුන් ඔක්කොම ප්‍රසිද්ද ගායකයෝ,
    ඔක්කොම කුඩු කාරයෝ....
    හැබැයි මුන් ඔක්කොම කුඩු ගහන්න එපා කියල සින්දු කියල තියෙනවා,,,
    ඒ හැම එකක්ම දෙන විදිහ එකිනෙකාට වෙනස්....

    උඹට කවුද කිව්වෙ යකෝ ටූපැක් කුඩු ගැහැව්වා කියලා නිකන් මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරලා පවු පුරෝගන්න එපා. ටූ පැක් කුඩු ගැහැව්වෙ නැහැ. පැක් පාවිච්චි කළෙ කවුරුත් පාවිච්චි කරන ඒවා මිසක් කුඩුවත් නෙවෙයි. නිකන් කට තියෙනවට බලු කතා කියන්න එපා.

    ඕනේ නම් හොයාගෙන බලපන් ටූ පැක්ගෙ ප්‍රිසන් ඉන්ටර්වීව් එක. පැක් අදටත් ලෝකෙ හොඳම ආර්ටිස්ට්ලා 100 ඇතුලෙ ඉන්නවා. ඕවර් 70 මිලියන් ඇල්බම්ස් වික්කා ඉඳපු කෙටි කාලෙ ඇතුලත යකො අවුරුදු විසි පහට ඌ ඒ ටික කළෙ. එමිනම්ටත් ගියා අවුරුදු විස්සක් විතර ඒක පාස් කරගන්න. අනික ඌ කතා කරෙ මිනිස්සු වෙනුවෙන්. එහෙව් මිනිහෙක්ට අපහාස කරන්න එපා.නොදන්නවා නම් නොදන්න විදිහට ඉඳපන්. නිකන් දන්නවා වගෙ මගුල් කියවන්නෙ නැතිව.

    කාලකණ්නි කතා කියන්න එපා. මේ වීඩියෝ එකත් බලපන් මම අප් කරෙ මාස දෙකකට විතර කලින්.
    http://www.youtube.com/watch?v=AOYgEEEeYKU
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    appata ubath dana thread yako, attama kiwoth mama nam me song ekata hada pathlenma Dislike . me wage sakkara wattan mehema naliyanawatath Dislike :rofl: dan banapiya mata buwa :P awlak na itin kiwata ahanne nathuwa hiiyanam iwarane itin. Dislike ekath market una bn :D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    uba mona kiwwath ubata baha anith unge adahas balen wenas karanna.uba me sinduwata kamathi.un akamathi.:rolleyes:

    මුගෙ බොරු බන් අනික් එවුන් ගැන මට කියන්න ඕනෙ නැහැ ටූපැක් කුඩු ගැහැව්වෙ නැහැ. මුන් මේ හිතන් ඉන්නෙ හැම කල්ලම කුඩු කාරයෙක් නැත්තං ඩ්‍රග් ඇඩික්ට් කෙනෙක් කියලා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    RePost බුවා;15465903 said:
    උබ උඩ දාගෙන මොනවා කිවත් මට වදින්නේ නෑනේ සහෝ...
    ඒ නිසා කැමැති තරමක් කැ ගහ ගන්න...
    කිසිම අවුලක් නැ,,,,
    :P:P:P:love::love:

    mata ka gahanna ona naha.mama ayeth ubata kiyanne anik unge kamaththa akamaththa ubata wenas karanna baha.me thread ekata watena comments walinma eka penawa athi ne.:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ridunada ahuwe?ridenna deyak karanna bahane net eken:lol:.anika mama oya labbata comments dammeth naha.owa kiyapan comments dapu unta.:rolleyes:
    මම කොමට් දාපු උන්ට තමයි කිව්වේ ,,,
    උබනේ අහක තියන එකක් ඇදලා උබේ ඇගට දාගත්තේ ....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;15465903 said:
    උබ උඩ දාගෙන මොනවා කිවත් මට වදින්නේ නෑනේ සහෝ...
    ඒ නිසා කැමැති තරමක් කැ ගහ ගන්න...
    කිසිම අවුලක් නැ,,,,
    :P:P:P:love::love:

    හිටපිය උබෙ පව්ලට මැසේජ් එකක් ගහනව​, උබ වෙන කෙල්ලෙක්ගෙ හොද කියනව කියල​. :rofl::rofl::rofl::rofl: :P ඇද්ද හොදී ඕනෙ නැ :P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මුගෙ බොරු බන් අනික් එවුන් ගැන මට කියන්න ඕනෙ නැහැ ටූපැක් කුඩු ගැහැව්වෙ නැහැ. මුන් මේ හිතන් ඉන්නෙ හැම කල්ලම කුඩු කාරයෙක් නැත්තං ඩ්‍රග් ඇඩික්ට් කෙනෙක් කියලා.

    :yes:moota pissu ban.:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹට කවුද කිව්වෙ යකෝ ටූපැක් කුඩු ගැහැව්වා කියලා නිකන් මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරලා පවු පුරෝගන්න එපා. ටූ පැක් කුඩු ගැහැව්වෙ නැහැ. පැක් පාවිච්චි කළෙ කවුරුත් පාවිච්චි කරන ඒවා මිසක් කුඩුවත් නෙවෙයි. නිකන් කට තියෙනවට බලු කතා කියන්න එපා.

    ඕනේ නම් හොයාගෙන බලපන් ටූ පැක්ගෙ ප්‍රිසන් ඉන්ටර්වීව් එක. පැක් අදටත් ලෝකෙ හොඳම ආර්ටිස්ට්ලා 100 ඇතුලෙ ඉන්නවා. ඕවර් 70 මිලියන් ඇල්බම්ස් වික්කා ඉඳපු කෙටි කාලෙ ඇතුලත යකො අවුරුදු විසි පහට ඌ ඒ ටික කළෙ. එමිනම්ටත් ගියා අවුරුදු විස්සක් විතර ඒක පාස් කරගන්න. අනික ඌ කතා කරෙ මිනිස්සු වෙනුවෙන්. එහෙව් මිනිහෙක්ට අපහාස කරන්න එපා.නොදන්නවා නම් නොදන්න විදිහට ඉඳපන්. නිකන් දන්නවා වගෙ මගුල් කියවන්නෙ නැතිව.

    කාලකණ්නි කතා කියන්න එපා. මේ වීඩියෝ එකත් බලපන් මම අප් කරෙ මාස දෙකකට විතර කලින්.
    http://www.youtube.com/watch?v=AOYgEEEeYKU
    :(:(:(

    මමත් ගොඩක් ගෞරව කරන කලාකරුවෙක්