Ex-Baiyo

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,209
    113
    නෑදෑවෙන ex bai ගෙදරකට ගියා.
    මේ පාර කාටද දෙන්නෙ ඇහුව මගෙන්.මම කාටවත් දෙන් නෑ කිව්ව,

    ඌ කිව්ව කාට දුන්නත් කමක් නෑ අනුරට නම් දෙන්න එපා කියල
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපිනං අනුරට
    අවංකව උත්තරයක් දීපන්.

    උඹ අනුරට ඡන්දෙ දෙන්නෙ ඇයි?

    1.අනුර රට සංවර්ධනය කරන නිසා.
    2. අනුර මේ සැරේ දිනන නිසා.
    3. අනුර දින්නම බඩු ගණන් අඩුවෙන නිසා.
    4. වෙනත් හේතුවක්.
     

    AnuradhaRa

    Well-known member
  • අවංකව උත්තරයක් දීපන්.

    උඹ අනුරට ඡන්දෙ දෙන්නෙ ඇයි?

    1.අනුර රට සංවර්ධනය කරන නිසා.
    2. අනුර මේ සැරේ දිනන නිසා.
    3. අනුර දින්නම බඩු ගණන් අඩුවෙන නිසා.
    4. වෙනත් හේතුවක්.
    අනිත් උං ඔක්කොම හැමදාම අපිව රැවැට්ටුව, අනික් උං ඔක්කොම යාලුවො

    මෙයාලත් රවට්ටයිද දන්නෙ නෑ.
    කවදාවත් බලය ලැබිල නැති නිසා දීල බලනව
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,942
    18,206
    113
    බයියන් තමයි දැන් අනුරට සෙට් වෙලා ඉන්නේ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,884
    39,983
    113
    Homagama
    ජනකාය ගැන නම් මම දන්නෙ නෑ :lol:

    අපේ මුලු ගෙදරම අනුරට :P
    දැන් තනි තීරණත් ගන්නවා කොල්ලා එහෙනම්.
    සතුටුයි. ⚡

    ඡන්දේ දවසේ කෑමක් දාමු. අපි අර දාන්න ගිය ලන්ච් එක.
     
    • Love
    Reactions: AnuradhaRa