Ex Gf ගේ වෙඩිමට ගියාද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කලින් හිටපු පෙම්වතී/පෙම්වතාගේ විවාහයට ආරාධනාවක් ලැබිලා ගිහින් තියෙන කොල්ලො කව්ද?
    කොහොමද ඒ අත්දැකීම.


    Hridayam මලයාලම් ෆිල්ම් එක බැලුවා. ඒකෙත් ඔහොම සිද්දියක් තිබ්බා. ලස්සන ෆිල්ම් එක. බලපු නැති අය බලන්න.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    වෙනසක් තිබුන movie එකක්.
    මං හිතන්නේ ඇත්ත ජීවිතේදී ඔය වගේ දේවල් වෙන්නේ ගොඩක් කලාතුරකින්.
    ඒ විදියට හිතන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි අපි ආදරේ ගැන හිතන්න පුරුදු වෙලා ඉන්න විදියත් එක්ක.
    දාර්ශනික අදහස් හිතට ගලාගෙන එන වෙලාවට ඔය වගේ දේවල් කරන්න පුළුවන් කියලා හිතට ආවට, ඇත්ත ලෝකෙදි ඒවා අදහස් විතරක් ම වෙනවා ගොඩක් වෙලාවට. ;)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    giya, yanna una. mamage duwa nisa.
    mamai, nendai mata kellawa dunne neththe mama bonawa kiyala, mama ekkath biuwa kella yalu wenna kalin, a nisa anith nedeyoth bucket demma.
    passe wena ekek hoyala bandala dunna. gedara awilla invite karala, mama kiuwa una dewal amathaka karala enna kiyala. eth kellage muna balanna paw nisa peththakata wela hitiya.

    danuth gedara yanawa enawa.

    aru wena geniyek thiyan innawalu lamai inna. eka nondi wela mamai nendai kiyala thiyenawa. mama biuwath dan issarata wada godak hodin inna nisa mata kellawa denna thibunalu. mama kiuwa oyala panditha nisa dan kella paw, eth monawa karannada kiyla.

    lagadi kella aru ekka ape amma balanna awilla, kellata wihilu karala nendamma balanna awata.
    duwa dan kiyanawalu ammata mawa badinna thibunalu aruge anith seen eka nisa.

    ada udeth kella katha karala kiyanawa,a dawas wala horen marry karanna thibunalu.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    කලින් හිටපු පෙම්වතී/පෙම්වතාගේ විවාහයට ආරාධනාවක් ලැබිලා ගිහින් තියෙන කොල්ලො කව්ද?
    කොහොමද ඒ අත්දැකීම.
    උබට තේරෙන විදියට කතාව ලියන්න පටන්ගනින්..
    අපි උඩව් කරන්නම්..🥲👍
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    මට ආරාධනා කලා. මම ගියා. එයාගෙ යාලුවොත් හිටිය. උනුත් දන්නව මාව. මම නම් හොදට කාල බීල එයත් එක්ක ෆොටෝ එකකුත් අරන් ආව. ඊට පස්සෙ අද වෙනකම් මැසේජ් එකක් වත් දාල නෑ හේතුවක් නැතුව. කෝල් එකක් ගත්තත් මොකක් හරි හේතුවකට මිසක් නිකන් දුක සැප අහන්නවත් කෝල් කරන්නෙ නෑ.
    අදටත් යාලුවෙක්.. දැන් ළමයි දෙන්නෙක් ඉන්නව. ලමයෙක්වත් බලන්න ගියේ නෑ ප්‍රශ්න ඇතිවෙයි කියල බයේ. මම එයාගෙ උපන්දිනේටවත් විශ් කරන්නෙ නෑ. ඒත් අදටත් දිනේට මතක් වෙනව
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,803
    113
    අපායෙ දොරකඩ
    smosh-cop.gif