Ex Gf ගේ වෙඩිමට ගියාද

Antare 3.0

Junior member
  • Sep 21, 2022
    143
    8
    18
    Puke
    giya, yanna una. mamage duwa nisa.
    mamai, nendai mata kellawa dunne neththe mama bonawa kiyala, mama ekkath biuwa kella yalu wenna kalin, a nisa anith nedeyoth bucket demma.
    passe wena ekek hoyala bandala dunna. gedara awilla invite karala, mama kiuwa una dewal amathaka karala enna kiyala. eth kellage muna balanna paw nisa peththakata wela hitiya.

    danuth gedara yanawa enawa.

    aru wena geniyek thiyan innawalu lamai inna. eka nondi wela mamai nendai kiyala thiyenawa. mama biuwath dan issarata wada godak hodin inna nisa mata kellawa denna thibunalu. mama kiuwa oyala panditha nisa dan kella paw, eth monawa karannada kiyla.

    lagadi kella aru ekka ape amma balanna awilla, kellata wihilu karala nendamma balanna awata.
    duwa dan kiyanawalu ammata mawa badinna thibunalu aruge anith seen eka nisa.

    ada udeth kella katha karala kiyanawa,a dawas wala horen marry karanna thibunalu.
    හා හා හා😆
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    කිව්වා :baffled: ඒ කියල තිබ්බෙත් ගෙදර උන් එක්ක රණ්ඩු අල්ලලා.
    ගියේ නෑ ඉතින්, ඇයි යකෝ එහෙම ගිහින් ඉන්න පුලුවන්ද :dull: ඒකිගේ හිතේ කොහොම තරහක් තිබ්බද කියන්න thank you card එක ගෙදරට post එකේ එවලා තිබ්බා :sorry:

    හැබැයි ඉතින් අදටත් උන්නද මලාද කියල හරි msg එකක් දාල බලනවා කෙල්ල :sneaky:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba hoda wela thiyenne aru narak wechchi nisane.

    ubawa bandanam kella udeta kiyanne ' mama moda una. ammala thaththala kiyana de ahanne natuwa tho wage bebaddek nikamek bandane mama. mata mehema wela madi e raththaran minissu kiyana de ahuwe nati unata' :lol: :lol: :lol:

    owa sapekshai ban. wadiya hithannepa.

    mama bona eka adu une a dawas walama mama lankawen pita una, ita passe serama wenas una ban.
    mikamek newei yako, mama adatath lankawen pita hoda job ekak karanawa.
    owa hithanne neha yako, methana danna ona nisa kiuwa. a arenna parana ex serama adatath mara fit. 1 kellek witharak mawa me lagadi boru kiyala rewattuwa.

    අරක බෑන්😆

    ado ada dawasama eka dekke neha, echchara note kareth neha.
    thawa hoda ewa keepayak thibunna, oya group wala udata pahalata yaddi balapan links set wenawa
    ------ Post added on Sep 21, 2022 at 8:57 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    ගෙදර උන් උබට කැමැත්තෙන්ද හිටියෙ
    පිස්සුනේ, උන්ට මාව පෙන්න බෑ මාට්ටු උනාට පස්සේ :baffled:

    නැත්තම් ඊට කලින් මටත් එක්ක බත් එක එවන්නේ කෙල්ලගේ අම්මා. හරි හොද මිනිස්සු බන්, ☹️
     
    • Like
    Reactions: windows_ubuntu

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කලින් හිටපු පෙම්වතී/පෙම්වතාගේ විවාහයට ආරාධනාවක් ලැබිලා ගිහින් තියෙන කොල්ලො කව්ද?
    කොහොමද ඒ අත්දැකීම.

    Hridayam මලයාලම් ෆිල්ම් එක බැලුවා. ඒකෙත් ඔහොම සිද්දියක් තිබ්බා. ලස්සන ෆිල්ම් එක. බලපු නැති අය බලන්න.
    මල්වඩමක් යැව්වා
     
    • Haha
    Reactions: windows_ubuntu

    soda.lk

    Member
    Sep 21, 2022
    4
    4
    3
    මිනිස්සු අතුල සමිතා අමායට ගල් ගහන්නේ ඇයිි දන්නවද ? මිනිස්සු ආසයි ආදරේ කරපු / කසාද බැඳපු උන් වෙන් උනාම උන් උන් කුලල් කා ගන්නවා දකින්න. ඒහෙම මරා ගන්නේ නැතුව ආදරෙන් ඉන්න එක අපේ සිස්ටම් එකේ හැටියට මාර අවුල්. එක කෙල්ලෙක් වෙඩින් එකට කලින් ඇහුවා වෙඩින් එක කියන්න එන්න පුලුවන්ද කියලා, මම කිව්වා වෙඩින් එකට ආවාට මට අවංකවම සතුටු වෙන්න බෑ, මගේ වෙලා තිබ්බ දෙයක් වෙන එකෙක්ට අයිති වෙනවා බලන්න. ඒත් මම අවංකවම ඔයාගේ විවිහ දිවියට සුභ පතනව කියලා. අනිත් කෙල්ල කිව්වා එයාගේ වෙඩින් එක මට කියන්න බෑ. මම ඇවිත් ඉන්නවා දැක්කම එයාට හිත අවුල් වෙයි කියලා. දෙකට ගියේ නෑ. මගේ වෙඩින් එක මම එයාලාට කිව්වෙත් නෑ. අදටත් ඒ දෙන්නම මගේ හොදම යාලුවෝ. යාලු වෙලා හිටපු කෙල්ලෝ 03 දෙනාම අදටත් මගේ ෆසේබුක් එකේ ඉන්නවා. දැන් අහන්න එපා පරන සෙල්ලම් බැන්දට පස්සේ දාන්න ගියේ නැද්ද කියලා, යාලුවෝ කිව්වට උන් දැන් මගේම සහොදරියෝ වගේ. වචනයෙන් කතා කරලා කියන්න බැරි උනාට එදා අපි දවස ගෙවන්න රව්ම් ගහපු තැන් වල අපේ මතකයන් සදා කාලික රහස් විදියටම ඒ තැන් වල තියෙනවා. අපි දවස ගෙවපු තැන් වල අද අපේ පොඩි උන් අරන් අපි ඇවිදන් යනවා. සදා කාලික රහස් කාලයට යට කරන්. හෙට ඒ පාරවල් වල අපේ දරැවෝ අත් අල්ලන් ඇවිද යයි අලුත් ආදර කතාවක් ලියන්න. අලුත් ID එකක් උනාට මම 2006 ඉදලා මේකේ හිටපු එකෙක්. පරණ යූසර් නේම් එක අහන්න එපා !
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy

    "ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා..
    පුන්චි පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යලි සිහි වෙනවා
    ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා..."
     
    • Like
    Reactions: GobbaSira

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ගැහුවා

    එක්ස් ඒවා උන් බඳින්න කලින් සතියේ ඔක්කොටම සැපක් දීල තියෙන කොල්ලෝ අපි.
    බඳින දවසේ ගිහින් කලින් කරපුව කනට කරලා කියල මුනත් මනමාලය ඉස්සරහ ඉඹල ආපු කොල්ලෝ අපි
    පස්සේ ආයෙත් ගිහින් ඒ කෙල්ලොත් එක්කම ආතල් ගත්ත කොල්ලෝ අපි.

    මම නං ගොයින් අවේ එකට චේන්ජ් කරන වෙලාවෙ ගැහුවත් එක්ක 😎
    ------ Post added on Nov 7, 2023 at 10:17 AM