Exam ඇවිල්ලා..ජොබක්..helpp

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    මචන්ලා මේකයි කේස් එක මට අපොස උසස් පෙල maths karala combine maths-c ,physics -c ,chemestry- Fail..english -b හොඩේ..ජොබකට දැම්මා..exam ඇවිල්ලා ...ගැසට් එකෙ තිබ්බෙ අපොස උසස් පෙල විශයන් 3කින් සමත් වීම ( සාමාන්‍ය පොදු පරික්ෂණය හැර) කියලා..මට දැනගන්න ඕනේ english විශයක් විදියට ගන්නවද?exam ගොඩ ගියොත් ජොබ හම්බෙන්න පුලුවන්ද?සමහර ජොබ් වල තියෙනවනේ (සාමාන්‍ය පොදු පරික්ෂණය හා ඉන්ග්‍රීසී හැර කියලා) ඒකයි මෙතන පැටලෙන්නෙ..අනේව් දන්න කෙනෙක් කියනවද...😒
     

    Attachments

    • Screenshot_2021-11-13-10-10-51-10.jpg
      Screenshot_2021-11-13-10-10-51-10.jpg
      275.6 KB · Views: 78
    • Like
    Reactions: kinkon and xVOLDYx

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    english විශයක් විදියට ගන්නවද?
    Na
    pissuda huththo
    deshapalakayanta bennata samanya danimak na kiyala ubalath ewagene
     
    • Haha
    Reactions: Voldemort Bro

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එග්සෑම් එනව සාමාන්‍යයෙන්.එග්සෑම් පාස් උනොත් ඉන්ටවීව් එකක් තියෙනවා.ඒකෙදි තමයි ඕව හරියට බලල අයින් කරන්නේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,126
    113
    apahu a/l liyala
    exam eka goda daganna
    nathnan issrahata prshna enna puluwan uba digatama lankawe hitiyoth