මචන්ලා මේකයි කේස් එක මට අපොස උසස් පෙල maths karala combine maths-c ,physics -c ,chemestry- Fail..english -b හොඩේ..ජොබකට දැම්මා..exam ඇවිල්ලා ...ගැසට් එකෙ තිබ්බෙ අපොස උසස් පෙල විශයන් 3කින් සමත් වීම ( සාමාන්‍ය පොදු පරික්ෂණය හැර) කියලා..මට දැනගන්න ඕනේ english විශයක් විදියට ගන්නවද?exam ගොඩ ගියොත් ජොබ හම්බෙන්න පුලුවන්ද?සමහර ජොබ් වල තියෙනවනේ (සාමාන්‍ය පොදු පරික්ෂණය හා ඉන්ග්‍රීසී හැර කියලා) ඒකයි මෙතන පැටලෙන්නෙ..අනේව් දන්න කෙනෙක් කියනවද...