Exam Failed !!

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මෙහෙම සීන් එකක් උනා මම සාමාන්‍ය පෙල කරන කාලේ.අපේ පංතියේ හිටියා වැඩ බැරි එකෙක්.අහිංසකයා,ඒ උනාට කට පොඩ්ඩක් වැඩි.සාමාන්‍ය පෙළ අවසාන වාර විභාගය වෙලාවේ චිත්‍ර පේපර් එකේ මූ දැන් කිසිම දෙයක් කරලා නෑලු.අඩුම තරමේ බලාගෙන අදින එක වත් ඇදලා නෑලු.පස්සේ මැඩම් මුට ලගට කතා කරලා කිව්වා

    ඇයි පුතා බලාගෙන අදින එක වත් කලේ නැත්තේ.එක හරි කලා නම් මම ලකුනු 2ක් හරි දෙනවනෙ කියලා.

    පස්සේ මූ කියනවා

    වැඩක් නෑ මැඩම් දෙක දෙකෙන් බෙදුවම එකයි නෙ.එක ලකුනකින් මොනවා කරන්නද?

    කියලා. ( 200 ලකුනු දීලා අන්තිම ඒක දෙකට බෙදලනේ ඒ දවස් වල ලකුනු දුන්නේ.දැන් නම් කොහොමද දන්නේ.ඒත් මේක සිරාම කතාවක්)

    :yes::yes::yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ela

    :D