Exam එකනං ගොඩදාගන්න පුලුවන් කියල දන්නව. ඒත් ඉවසන්න අමාරුම ගෙදර මිනිස්සුන්ව. පාඩං කරල කරල නිකං කුස්සිය පැත්තට ගියත් අහනව exam ලගයි නේද පාඩං කරන්නැද්ද කියල. වචන දහයක් කතා කරොත් නමයක්ම විභාගෙ ගැන. එපා වෙලා ඉන්නෙ දැන් නං. එයාලගෙ විදියට මන් ඉන්න ඕනෙ කනව බොනව පාඩං කරනව නිදාගන්නව repeat. මොකෝ කරන්නෙ මේකට 
