I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ රටෙත් වෙන වෙන දේවල් කියනව/කරනවා වෙනුවට මේ වගේ ටිකක් දැනෙන දෙයක් වෙනස් විදියකට කලොත්

    13880130_1089608544453194_5616907953964925278_n.jpg

     
    • Like
    Reactions: Troop and BlizZ

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    That additional paper taking thing:lol:Scared the hell out of me back then.Felt like a looser compared to the one sitting next to me.How silly we were back then
     

    blue_in_rio

    Well-known member
  • අර වැඩිපුර කොල ගන්න කතාව නම් ඇත්ත බන්.ඒ දවස් වල අපිත් එක්ක විභාග කරපු එවුන්, කෙලියට වැඩිපුර කොල ඉල්ල ගන්නවා.අපිත් හිතනවා ඉතිං, අම්මෝ මූ මෙච්චර කොල වල ලියලා, පට්ට විදියට රිසාල්ට් එකක් ගනී කියලා.අන්තිමට රිසාල්ට් ආවම, එහෙන් දීපු කොල දෙකේ ලියපු අපිට තරම්වත්, අරුන්ට ලකුණු නෑ.ඔන්න ඕකයි තත්ත්වේ. :rofl::rofl:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    1 weni ekanam patta... :yes: wadipura kola ganna ewun kiyala thiyena ekath patta okun hinda math baya wela thiyenawa :rofl:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    අර වැඩිපුර කොල ගන්න කතාව නම් ඇත්ත බන්.ඒ දවස් වල අපිත් එක්ක විභාග කරපු එවුන්, කෙලියට වැඩිපුර කොල ඉල්ල ගන්නවා.අපිත් හිතනවා ඉතිං, අම්මෝ මූ මෙච්චර කොල වල ලියලා, පට්ට විදියට රිසාල්ට් එකක් ගනී කියලා.අන්තිමට රිසාල්ට් ආවම, එහෙන් දීපු කොල දෙකේ ලියපු අපිට තරම්වත්, අරුන්ට ලකුණු නෑ.ඔන්න ඕකයි තත්ත්වේ. :rofl::rofl:

    Mek nam sira ban :yes: