examcollection.com site එකට මොකද උනේ ???
අද මන් CCDA exam කරන්න exam dump එකක් හොයද්දි මේකේ තිබ්බ ඔක්කොම CISCO dump අයින් කරලා.පුලුවන්නම් උදව්වක් දෙන්න මට dump එකක් හොයාගන්න . ඒ site එකේ ලගදි exam කරපු අයගේ comments එහෙමත් තියෙනවා නම් හොලොකු උදව්වක් .

