"EXAMSDEP" කිලයල number එකකින් message එකක් ආවා!

Coronavirus21

Junior member
  • Jan 16, 2021
    34
    4
    8
    "EXAMSDEP" කිලයල number එකකින් OTP code එකක් ආවා.මම දැනුවත්ව නම් එහෙම එකක් request කලේ නැහැ.
    111.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ignore කරලා දාපන් බන්
    වෙන කවුරුහරි phone number එක වැරදියට enter කරන්න ඇති
    OTP එක උබට එන්න ඇති
     
    • Like
    Reactions: Lessar

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    ඔය අර සහතික එහෙම ඉල්ලුවම එන එක නේද