excavator 30 වතුවැඩ කරනවා

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    excavator 30 වතුවැඩ කරනවා

    මම ගාව තියෙන්නේ excavator 30.ඔයලගෙ වතු වල වැඩ තියනවනම් කියන්න.:yes::yes:පැයට 1200/=.මම ඉන්නේ දන්කොටුව අවට,ගොඩක් ඈතනම් යන එක පාඩුඉනෙ බන්,උදාහරනෙකට ගාල්ල මාතර වගේනම් බෑනෙ බන්....:sorry::sorry::sorry::sorry::sorry:
    ස්තුතියි..
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    hF984F3B4
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මූගේ බොරුදකොහෙද එක්දාස් දෙසියට කොහෙද බං වැඩ කරන්නේ 2500 වත් වෙනෝ
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Machan Number eka PM karala tiyanna machan. .
    Mata weda enawa...
    Man awoth set karannammm


    Good Luck
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    1.3 කියුබ් සිට 2 කියුබ් දක්වා ටිපර් තියෙන අය දන්නවනම් මට කන්ටැක්ට් කරල දෙන්න. ප්‍රොජෙක්ට් එකකට අවුරුදු 3ක් එකදිගට වැඩ දෙන්න පුලුවන්. 076 821 8 921
     
    Last edited: