MINI Excavators දිගුකාලීන Projects සඳහා මාසික කුලී පදනම මත අවශ්‍යය මචං.
PC30, PC-35,PC-40
මචං උබලා ගාව තියෙනවා නම් කියන්න.
️
PC30, PC-35,PC-40
මචං උබලා ගාව තියෙනවා නම් කියන්න.
check this facebook : https://www.facebook.com/easternInnovationCars/
30 wage kiyak wenwada?මචන් මම ගෙන්වනවා උබලට ඕනනම් හොද ගන්න වලට ගෙනැල්ලා දෙන්නම්
04 Ton rollers tynwda.double drumcheck this facebook : https://www.facebook.com/easternInnovationCars/
Mokadda machan machine eka.Gewana rates poddak dapan machan
set krla denna pluwn ban..ekai rates khmda gewanne kiyala ahuweMokadda machan machine eka.
Bump
1000-1200 machan. Wedi wisthara katha karaganna puluwan machn. Machines ona Hambantotaset krla denna pluwn ban..ekai rates khmda gewanne kiyala ahuwe
Ah ela mam balala ubata msg ekak dannam..machan wahane witarai neda ona1000-1200 machan. Wedi wisthara katha karaganna puluwan machn. Machines ona Hambantota
Driver ekka ona machnAh ela mam balala ubata msg ekak dannam..machan wahane witarai neda ona
Depends on machine, roughly 1000-1200, with operator.How is the price ? For how long ? With or without operators .
මචන් මම ගෙන්වනවා උබලට ඕනනම් හොද ගන්න වලට ගෙනැල්ලා දෙන්නම්
මෙතන Excavators ගැන දන්න වැඩ්ඩො ඇති නේ කියපල්ලකෝ බලන්ඩ,
අයි ඔය පාරවල් හදන්ඩ එහෙම ගන්න මැෂින් අයින් කරලා දිරන්ඩ අරින්නේ? දැක්කහම දුකේ බැ
මට කෙනෙක් කිව්වා හයිඩ්රෝලික් පම්ප් එහෙම ගෙවුනහම හදන එක පාඩුයි කියලා.
ඒවා යකඩ වලටවත් විකුනනඩ බැරිද බන්?