Excavators දිගුකාලීන කුලියට ඕනා.

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    MINI Excavators දිගුකාලීන Projects සඳහා මාසික කුලී පදනම මත අවශ්‍යය මචං.
    PC30, PC-35,PC-40
    මචං උබලා ගාව තියෙනවා නම් කියන්න.
    🇱🇰
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මෙතන Excavators ගැන දන්න වැඩ්ඩො ඇති නේ කියපල්ලකෝ බලන්ඩ,
    අයි ඔය පාරවල් හදන්ඩ එහෙම ගන්න මැෂින් අයින් කරලා දිරන්ඩ අරින්නේ? දැක්කහම දුකේ බැ
    මට කෙනෙක් කිව්වා හයිඩ්රෝලික් පම්ප් එහෙම ගෙවුනහම හදන එක පාඩුයි කියලා.
    ඒවා යකඩ වලටවත් විකුනනඩ බැරිද බන්?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන් මම ගෙන්වනවා උබලට ඕනනම් හොද ගන්න වලට ගෙනැල්ලා දෙන්නම්

    Machan dan price kohomda? Man lagadi gaththa 312C ekak, thawa ekak ganna ona, kohomada price me kaale

    මෙතන Excavators ගැන දන්න වැඩ්ඩො ඇති නේ කියපල්ලකෝ බලන්ඩ,
    අයි ඔය පාරවල් හදන්ඩ එහෙම ගන්න මැෂින් අයින් කරලා දිරන්ඩ අරින්නේ? දැක්කහම දුකේ බැ
    මට කෙනෙක් කිව්වා හයිඩ්රෝලික් පම්ප් එහෙම ගෙවුනහම හදන එක පාඩුයි කියලා.
    ඒවා යකඩ වලටවත් විකුනනඩ බැරිද බන්?

    Hydroulic Pump eka hadanna pluwan, sensor, computer Box, circuit Board wala major issues hadanna tharam technology na lankawe, import karala replace karanna giyama padui
     
    Last edited: