excel උදව්වක් /රෙප් ලබා දෙමි

AnuradhaRa

Well-known member
  • excel උදව්වක් /රෙප් ලබා දෙමි

    1,1,2,2,3,4,4,6,7,7,8,8,8,9

    මේ වගේ ඉලක්කං තියෙනකොට, තියෙන්නෙ මොන ඉලක්කංද කියල පෙන්නන්ඩ ෆෝමියුල එකක් හදල දියල්ලකො.. නෙට් එකෙන් සර්ච් කරන්ඩ තේරෙන්නෙ නෑ
    හරියට මේ වගේ
    1 තියෙනව
    2 තියෙනව
    3 තියෙනව
    4
    6

    කුලකයක තියෙන අවයව මොනාද කියල අහනව වගේ.. එකම අවයවේ දෙපාරක් ලියන්නෙ නෑනෙ..
     

    TeddyK

    Member
    Jul 23, 2015
    41
    7
    0
    ai ban pivot table ekking oka karanna puluwan wei neda ?

    Ehemat nathan oka 'text to column' karala kada gainin, ita passe 'remove duplicate' karapan..eka tama lesima widiha
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ilakkan nan thoranda amarui man danna widihata(issara nan ehemai ) cell ne select karanna puluhan ...ratawak natthan eken eka cell name ekath ekka gahanda wei...ekak ara ekak wage nan ehema deka thunak thorala + awama pallehata drag karana seen ekak thibba issara..danuth ehemada dannae
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member

  • 55aeb505-0efc-4779-8006-fca7b54a52b8.gif


    Remove Duplicates :cool:
    පට්ට යකෝ.. මේ රිබන් බාර් එකේ ගෙඩිය පිටින්ම තියෙන්නෙ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    55aeb505-0efc-4779-8006-fca7b54a52b8.gif


    Remove Duplicates :cool:
    පට්ට යකෝ.. මේ රිබන් බාර් එකේ ගෙඩිය පිටින්ම තියෙන්නෙ..

    අනේ උබත්.. යකෝ පහ වසරේ එකත් දන්නවා දැන්.. හා හා කමක් නෑ. දැන් උබත් දන්නවනේ.. 6ට පාස් එහෙනම්.. :P :P :lol: