http://imgur.com/a/rlrhs
මට මේ චාර්ට් එක ගහගන්න බෑ බන්
(x) asis එකට 1,2,3,4,5 කියල වැටෙනවා.
Blue, Red, Yellow, Black, White කියල වැටෙන්න හදාගන්නෙ කොහොමද?
ටිකක් ඉක්මන් උදව්වක් අවශ්‍යයි
පසු වදන
වැඩේ හරි
හරි ගියපු සන්වාදය අනික් අයගේ දැන ගැනීම පිනිස මෙසේ දිග හරින වගයි
LazyLizard - "change chart type ගිහින් Line chart කියල දෙන්න බලන්න. ඔය X Y scatter එකක් ඇත්තේ ඒකයි ඉලක්කන් තියෙන්නේ."
නෝටි බබා - "උබ කිය එක හරි, එහෙම කරාම නම් වැටෙනව.
අව්ල තියෙන්නෙ මට ඕනෙ scatter type chart එකක්.
එහෙම එකක නම් දාගන්න බැරිද?"
LazyLizard - "scatter කරන්න බෑ නේද බන් blue, red වගේ ඒවට අගයක් දෙන්න බෑ නේ. ඌ ඒකයි ඔටෝ එක දෙක කියල දාගන්නේ.
ලයින් එක නැතුව ඩොට් ටික විතරක් ඕනේ නං. ලයින් එක ඩබල් ක්ලික් කරලා ඔප්ෂන් වලින් No line කියල දෙන්න."
කටුසු මල්යා විසින් වැඩේ ගොඩ දමන ලදී.

හැමෝටම rep දෙන ලදී.

Last edited: