Excel උදව්... වැඩ්ඩෝ එන්නෝ....

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    Excel උදව්... වැඩ්ඩෝ එන්නෝ....

    Table එකක column 2k තියනවා Services සහ Price කියල. වෙන sheet එකෙක්ට Drop-down List එකක් දැම්මොත් Services වලට එකේ තියන Services එක pick කරාම ඒ Services එකට අදාල Price එක automatically Services ඉස්සරහ Cell එකට ගන්න පලුවන් විදියක් තියනවද ???
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    Table එකක column 2k තියනවා Services සහ Price කියල. වෙන sheet එකෙක්ට Drop-down List එකක් දැම්මොත් Services වලට එකේ තියන Services එක pick කරාම ඒ Services එකට අදාල Price එක automatically Services ඉස්සරහ Cell එකට ගන්න පලුවන් විදියක් තියනවද ???

    lesima wade vlook up ekak denna
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ou mcn.. okata INDEX, MATCH kiyala fomula deka dammama lesiyena hadaganna puluwan.. pulwannam data set eke example ekak danna formula eka liyala dennam.
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ou mcn.. okata INDEX, MATCH kiyala fomula deka dammama lesiyena hadaganna puluwan.. pulwannam data set eke example ekak danna formula eka liyala dennam.

    මෙන්න මේක..

    මේ තියන්නේ Price List එක

    attachment.php

    මේකේ service එක select කරාම price එක එන්න ඕන, price තියන table එක තියන්නේ වෙනම sheet එකක

    attachment.php
     
    Attachments

    • 1.JPG
      1.JPG
      24 KB · Views: 128
    • 2.JPG
      2.JPG
      24.8 KB · Views: 130