Excel ප්‍රශ්නයක්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    එක්සෙල් ශීට් එකක් තියෙනවා ප්‍රයිසස් වගයක් තියෙන මට ඕන හැම ප්‍රයිස් එකටම ගානක් එකතු කරන්න. ඒ ගාන සමානයි. තියෙන ප්‍රයිස් එක 100 නම් මට ඕන 10ක් එකතු කරන් යන්න. මේක එක පාර කරගන්න පුලුවන්ද? :confused: :confused: :confused:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තනි column or row එකකද values තියෙන්නෙ. නැත්තම් එක එක තැනද

    10 kiyala eka cell ekaka type karanna
    e cell eka copy karaganna
    10 ekathu wenna oni cell area eka select karanna
    right click karala paste special yanna
    eke operation kiyana thana add tick karala ok karanna

    parellel column ekak add karala =sum(cell+10) type karala eka drag copy karala old column eka makannath puluwan

    macro liyalath puluwan