EXCEL වැඩකරුවෝ ඉන්නවද

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
EXCEL වැඩකරුවෝ ඉන්නවද

EXCEL සුපිරිවට දන්න එකෙක් ඉන්නවද?ලොකු උදව්වක් ඕන
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුලින්ම ෆෝරම් ඒකක ප්‍රශ්නයක් අහන්න ඉගෙන ගනින්. Excel වැඩ කාරයො ඉන්නවද නැද්ද අහන්නෙ නැතුව කෙලින්ම ප්‍රශ්නෙ අහපන්. උඹ අහන විදියට දන්න එකෙක් උනත් උදව්වක් දෙන එකක් නෑ. ඌට උඹේ ප්‍රශ්නෙ අහන්න වෙනම කොමෙන්ට් එකක් දාන්න වෙනව. උඹ ආයෙත් ඇවිල්ල ප්‍රශ්නෙ පැහැදිලි කරනකන් ඌ මේ පේජ් එක රීෆ්‍රෙෂ් කර කර ඉදී කියල හිතුවද? :lol::lol:
     
    හා.උබ දන්නවා නම් දන්නවා කියපන්..නැත්නං නෑ කියපන්..ඔච්චර වැල් වටාරම් කොටන්න කාලේ නාස්ති නොකර..පස්සේ වෙලාවක එන්නන් උබෙන් ෆෝරම් එකක ප්‍රශ්න අහන හැටි ඉගෙන ගන්න:lol::lol::lol:...නිකන් පල කුකුලෝ යන්න...:lol::lol:
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Kiyapan kauru hari help karqi

    excel sheet එකකට ඩ්‍රොප් ඩවුන් එකක් දාගන්න ඕන බන් අවශ්‍ය සෙක්ෂන් එක සිලෙක්ට් කරාම අනවශ්‍ය column auto hide වෙන විදියට,කොහොමද කරන්නේ
     
    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    කෝ කවුරුත් නැද්ද මුගේ පඩ බල බල උදව් කරන්න එකෙක්..
     
    sameera2009

    Junior member
  • Sep 24, 2009
    51
    9
    8
    excel sheet එකකට ඩ්‍රොප් ඩවුන් එකක් දාගන්න ඕන බන් අවශ්‍ය සෙක්ෂන් එක සිලෙක්ට් කරාම අනවශ්‍ය column auto hide වෙන විදියට,කොහොමද කරන්නේ

    ඔයාට ක්‍රම කීපයකින් මේ වැඩේ කර ගන්න පුළුවන්
    1. පේන්න ඕනේ නැති කොලම්න්ස් ටික අතින් වහන්න පුළුවන්
    2. පේන්න ඕනේ නැති කොලම්න්ස් ටික කොලයකින් වහන්න පුළුවන්
    3. පේන්න ඕනේ නැති කොලම්න්ස් ටික පොතකින් වහන්න පුළුවන්

    ඔය එක ක්‍රමයක්වත් හරි ගියේ නැත්නම් කියන්න. දෙවන ක්‍රමයට පාවිච්චි කරපු කොළය ආදාරයෙන් තව වැඩක් කරන්න පුළුවන්. හැබැයි ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    කෝ කවුරුත් නැද්ද මුගේ පඩ බල බල උදව් කරන්න එකෙක්..