1 Pcs Cost: | Rs. 1,495.99 |
| |
Profit Margin: | 20% |
Resell Value: | Rs. 1,795.18 |
| |
1 Pcs Profit: | Rs. 299.20 |
sheet එකක මෙහෙම data ටිකක් තියනව. මට ඕනෙ එකින් එක values change කරාම අනිත් values ඒ change කරපු value එක අනුව calculate වෙන්න.
හිතපන් මට resell value එක 2000 කරන්න ඕනෙ කියල. එතකොට profit margine, 1pc profit එක calculate වෙන්න ඕනෙ.
1 pc profit change කරාම profit margine, resell value change වෙන්න ඕනෙ.
කොහොමද මෙහෙම 2 way formula එකක් ලියන්නෙ?

මම නිකන් ඇටෙව්ව විතරයි බන්. ෆයිල් එකම යැව්වෙ code එක දාගන්න බැරිවෙයි කියල 