Excel වැඩ්ඩො එන්නා... ලොකු උදවව්ක් ඕනා

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    Excel වැඩ්ඩො එන්නා... ලොකු උදවව්ක් ඕනා

    ලොකු උදව්වක් ඕනා... මේ ප්‍රශ්න ටිකට උත්තර දන්නා කෙනෙක් ඉන්ව නම් කියල දෙනවද ???

    Write appropriate MS Excel Financial function for the question below

    1. A person intend to deposit Rs 15,000 at beginning of each month for next five years in a bank account. The annual interest paid by the bank is 12%. Calculate the amount that he will have in his account at the end of five years. Assume that the interest is paid at the end of each month.

    2. A person gets Rs 50,000 annually for 5 years and he deposit that money in the bank at the beginning of each year at the interest rate of 10% compounded annually what is the present value of this investment? Assume that the interest is paid at the end of each year.

    3. A person has taken a lon of Rs. 300,000 from a bank at an annual interest rate of 14%. He expect to pay back the loan in equal monthly payment within 8 years. What would be the monthly payment?

    4. Suppose you have Rs 5000 to invest for period of 2 years at an interest rate 7.5 % per year. If the payment are due at the end of each month what is the interest payment at 8th month?

    5. You want to purchase a house that requires quarterly payment. You want to spend no more than Rs 5,000 per quarter. For 30 year loan annual interest rate is 7.5 %. What is the most expensive house you can afford ??

    Last edited:

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    අමාරුවෙන් සිංහලට දැම්මේ.. හරිද දන්නේ නෑ.. බල&a

    1.පුද්ගලයෙකු බැංකු ගිණුමේ ඉදිරි වසර පහ සඳහා එක් එක් මාසය ආරම්භයේදී රුපියල් 15,000 තැන්පත් කිරීමට අදහස් කරමි. බැංකුව විසින් ලබා දෙන වාර්ෂික පොළිය 12% ක් වේ. ඔහු අවුරුදු පහක් අවසානයේ ඔහුගේ බැංකු ගිණුමට තිබෙන බවට මුදල ගණනය. පොලී එක් එක් මාසය අවසානයේ දී ගෙවනු ලැබේ යැයි සිතන්න.

    2.පුද්ගලයෙකු වසර 5 සඳහා වාර්ෂිකව රුපියල් 50,000 ක් ලැබෙන අතර ඔහු එක් එක් වර්ෂය ආරම්භයේ දී බැංකු එම මුදල් 10 % පොලි අනුපාතයකට තැන්පත් කරයි. මෙම ආයෝජන වර්තමාන වටිනාකම කියද ? පොලී, එක් එක් වර්ෂය අවසාන වන විට ගෙවනු ලබන්නේ යැයි සිතන්න

    3.පුද්ගලයෙකු රුපියල් 300 000 ක ණයක් ගෙන ඇත. 14% ක වාර්ෂික පොලී අනුපාතයකට. ඔහු වසර 8 තුළ සමාන මාසික ගෙවීම ණය ආපසු ගෙවීමට අපේක්ෂා කරයි. මොහුගේ මාසික ගෙවීම කොපමණ විය හැකි ද?

    4.ඔබ පොලී අනුපාතය 7.5% වසරකට වසර 2 ක කාලයක් සඳහා ආයෝජනය කිරීම සඳහා රුපියල් 5000 ක් ඇති කියලා හිතන්න. සැම මසකමම අවසානයේ ගෙවීම් සිදු කර ඇති නම්. 8 වන මාසයේ පොලි ගෙවීම කියාද ?

    5.ඔබ කාර්තුමය ගෙවීම් මත නිවසක් මිලදී ගැනීම සඳහා අවශ්ය. ඔබ කාර්තුව සඳහා රුපියල් 5000 ට වඩා වැඩි මුදලක් වැය කිරීමට කැමති නැත. වසර 30 ක් සඳහා ණය වාර්ෂික පොලී අනුපාතය සියයට 7.5% ක් වේ. ඔබට මිලදී ගත හැකි වඩාත්ම මිල අධික නිවසේ වටිනාකම කුමක්ද ??
     
    Last edited:

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    සිංහලෙන්

    oya tika sinhalen dapn aniwa karala denawa.

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    oya tika sinhalen dapn aniwa karala denawa.
    11.gif
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ලොකු උදව්වක් ඕනා... මේ ප්‍රශ්න ටිකට උත්තර දන්නා කෙනෙක් ඉන්ව නම් කියල දෙනවද ???

    Write appropriate MS Excel Financial function for the question below

    1. A person intend to deposit Rs 15,000 at beginning of each month for next five years in a bank account. The annual interest paid by the bank is 12%. Calculate the amount that he will have in his account at the end of five years. Assume that the interest is paid at the end of each month.

    2. A person gets Rs 50,000 annually for 5 years and he deposit that money in the bank at the beginning of each year at the interest rate of 10% compounded annually what is the present value of this investment? Assume that the interest is paid at the end of each year.

    3. A person has taken a lon of Rs. 300,000 from a bank at an annual interest rate of 14%. He expect to pay back the loan in equal monthly payment within 8 years. What would be the monthly payment?

    4. Suppose you have Rs 5000 to invest for period of 2 years at an interest rate 7.5 % per year. If the payment are due at the end of each month what is the interest payment at 8th month?

    5. You want to purchase a house that requires quarterly payment. You want to spend no more than Rs 5,000 per quarter. For 30 year loan annual interest rate is 7.5 %. What is the most expensive house you can afford ??

    යකෝ මේකට මුලින් ACCOUNTING දන්නා එකෙක්ගෙන් FORMULA එක ගනින්. ඊටපස්සේ FORMULA එක පෙන්නලා ඒක EXCEL වල දාන විදිය අහපන්. ඔය තියෙන්නේ TIME VALUE OF MONEY කියන SUBJECT එකට අදාළ ප්‍රශ්න ටිකක්.

    http://www.investopedia.com/terms/p/pvif.asp
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    oka FV, PV annuity ammortization prashna bn
    uba oya function tika dlA blpn
    machine ekak na bn ubata formula tika danna
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    oka FV, PV annuity ammortization prashna bn
    uba oya function tika dlA blpn
    machine ekak na bn ubata formula tika danna

    මෙන්න මූ කියල තියන එක හරි. ඔය විසතර ටික සෙල් වලට දාල මේ ෆන්ශන් ටිකෙන් ඒ සෙල් රිෆර් කරන්න.උත්තරෙ එනව