Excel Formula Help Need

lilman

Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    මේකෙ අයිටම් කෝඩ් එක x no of unites වැඩි කරල total එක ගන්න formula එක ලියන්නෙ කොහොමද ?

    උදා: HD x 6 =

    Unit price ටේබල් එකෙන් ගන්න ඕනෙ.

     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    HD, FDD witharak nam thiyenne, and spreadsheet eke structure eka wenas wenne nattan

    If else ekak use karana eka thama quick and dirty widiha
    If cell value = HD then G5
    Else G6
    Meka excel formula syntax eken liyanna
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    කෝ බං unit price එක?

    zSTGSML.jpg

    දකුණු පැත්තේ කෙලවරේ table එකේ තියෙන්නේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    image.png


    Vlookup eken unitprice eka aran unit ganen ethanama multiply karanna
    ------ Post added on May 17, 2023 at 1:13 PM

    මේක තමයි හොඳම විධිය. මෙහෙම කලාම Formula එක වෙනස් නොකරම අලුතින් අයිටම් එකකට ItemCode & UnitPrice ඇඩ් කරන්න පුලුවන්.