Excel help please

OPpa_MoPpa

Junior member
  • Sep 17, 2023
    43
    20
    8
    Excel wala numbers enter karaddi eka text widihata left aligned wela thiyenne ai..eeka hadanne komad. mn formula dammama #value error eka enawa ee nsia
    1697013716649.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    image.png


    B අකුර උඩ ක්ලික් කරලා මුලු කොලම් එකම සිලෙක්ට් කරන්න. ඊට පස්සෙ ඔය රතු පාටින් රවුම් කරපු තැන මොකක්ද තියෙන්නේ බලන්න. එතන දැන් බොහෝවිට Text කියලා ඇත්තේ. එතන General කියලා දෙන්න.

    image.png